ට්‍රේලර්වගතුගවීඩියෝසියල්ල

Gods of Egypt | දෙවිවරුන්ට මැදිවන මිනිසුන්

2016 වසරේ නිකුත්වන නවතම ෆැන්ටසි සිනමාපටයක් ලෙස Gods of Egypt දැක්විය හැකිය. පුරාණ ඊජිප්තුවේ දේව සංකල්ප මත නිපදවූ මෙම සිනමාපටය දෙවිවරුන් සහ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් තුල ගලා යනවා.

අධයක්ෂණය: Alex Proyas

තිර රචනය: Matt Sazama, Burk Sharpless

රංගනය: Gerard Butler, Nikolaj Coster-Waldau, Abbey Lee

පෙබරවාරි 24 මේක තිරගත වීම ආරම්භ කෙරෙනවා.2

Author

One thought on “Gods of Egypt | දෙවිවරුන්ට මැදිවන මිනිසුන්

  • kollooooo mekata sub naddooooo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *