Grand Masti (2013) – [සතුට සොයා…]
ගියවරද බැට කෑ, තම විවාහ දිවියෙන් සතුටට පත් නොවන මොවුන් තිදෙනාගේ අරමුණ මෙවර විශිෂ්ට විනෝදයක් සදහා අර ඇදීමටයි. මොවුන් ඒ සදහා යලි එක්වී විද්‍යාල ජීවිතයට පියනගයි.ඉතින් බලාසිටිමු මොවුන්ගේ විශිෂ්ට විනෝදය කොතනින් අවසන් වෙයිද කියා.
Grand Masti (2013)
Comedy – 13 September 2013 (India)
Director:
Indra Kumar
Writers:
Tushar Hiranandani (story), Milap Zaveri (dialogue)
Stars:
Ritesh Deshmukh, Vivek Oberoi, Aftab Shivdasani