ටීවී කතා මාලාසියල්ල

Grimm (2011) | අමුතුම ආකාරයේ හැකියාවක්


මම හිතන්නේ සමහර යාළුවෝ මේක බලලත් ඇති කියලා , මේ කතාව ගෙතී ඇත්තේ අමුතුම වර්ගයේ මනුෂ්‍ය කොට්ඪාශයක් වටා මොවුන්ගේ විශේෂත්වය වන්නේ මොවුන් මතුපිට් මනුෂ්‍යයින් වුවත් මොවුන් සැබැවටම අභ්‍යන්තරයෙන් අයත් වන්නේ වෙනස්ම වර්ගයේ සතුන් කොටසකටයි.(උදා:නාගයෝ, මීයෝ, අමුතු කුරැල්ලෝ,වෘක්‍යයෝ)
මේ කතාවේ කතා නායකයා(Nick Burkhardt ) හට අමුතුම ආකාරයේ හැකියාවක් පවතී එනම් මා පෙර පැවසු මනුෂ්‍ය කොට්ඪාශය හදුනා ගැනීමේ හැකියාවක් පවතී මේ හැකියාව ඔහුට ලැබෙන්නේ ඔහුගේ පරම්පරාවෙනි ,මේ හැකියාව ඇති පුද්ගලයෝ හදුන්වන්නේ grimm වරැ කියලායි.මොවුන්ට අර මනුෂ්‍ය කොට්ඪාශය භයක් දක්වනවා හේතුව වන්නේ අතීතයේ පටන් grimmවරැ මොවුන්ව දඩයම් කරන නිසාවෙනි.
ඉතිං මොහු මේ හැකියාවත් යොදාගෙන විවිධ ගැටලු විසදන ආකාරය අපට මෙය කතා මාලාව පුරාවට දැකගත හැක, මොහුට ඒ ඒ අවස්ථාවල දී මොහුගේ මිතුරැ රහස් පරීක්ෂකතුමා හා මම පෙර පැවසු කට්ට්යෙන් කෙනෙකුත් උදවි කරනවා,ඇත්තටම මෙයා වෘක්‍යයෙක්.ආ අමතක වුනා කියන්නේ සමහර අවස්ථාවලදී මොහු විවිධ ආයුධ වර්ග භාව්තා කරනවා ඒවා එයාට ලැබෙන්නේ එයාගේ ආච්චි ගෙනුයි,එමෙන්ම මේ මනුෂ්‍ය කොට්ඪාශය ගැන ලියවුනු පොතකුත් ආච්චි මෙයාට ලබා දී මිය යනවා.දැන් මේක දෙවන අදියර විකාශ වෙයි. මම හිතන්වා මේක අමුතුම කතාවක් කියලා. ඒ වගේ මේක පවුලේ සැමටම එක්ව නැරඔය හැකි අමුතුම කතාමාලාවකි.
මේක තිරගත වීම ආරම්භ කලේ 2011 වර්ෂයේ,මේ කතාමාලාව මේ වසරේ emmy වලත් නාම යෝජනා වුනා එමෙන්ම IMDB වල 7.6 අගයක් ලබාගෙන ඇත.
මේකේ රඟපාන අය
David Giuntoli
Russell Hornsby
Bitsie Tulloch
Silas Weir Mitchell
Sasha Roiz
Reggie Lee
නැවත හමුවෙමු. ස්තුතියි
~ලිපිය චේතිය සහෝගෙන් ~

Author

9 thoughts on “Grimm (2011) | අමුතුම ආකාරයේ හැකියාවක්

  • machan sinhala sub bagannae kohomda

    Reply
  • meke sinhala sub ekat kauruhari dunnanm ela

    Reply
  • තැන්ක්ස් මචන් .
    පට්ට කතාවක් .Season 2 එක තාම යනවා .
    මේකෙ සිංහල උපසිරසි බාගන්න නැද්ද ?

    Reply
  • ස්තුතියි හැමෝටම

    Reply
  • එලස් මචං නියමයි දිගටම ලියන්න

    Reply
  • ela thnxxx machan

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *