Hansel and Gretal Witch Hunters (2013) [මායමක් පසුපස]
Hansel and Gretel Witch Hunters (2013)
Action | Fantasy | Horror – 25 January 2013 (USA) Not yet released
හැන්සල් සහ ග්‍රේටල් ආපහු ඇවිත්. හැබැයි මෙදා පාර එයාල යන්නෙ අතුරු අන්තරා ගහණ ගමනක්. ලෝකෙ වටේම හොයං ගිහිං මායාකාරියො දඩයම් කරන එක තමා මේ සැරේ එයාලගෙ රාජකාරිය.
Director:
Tommy Wirkola
Writers:
Tommy Wirkola (screenplay), Dante Harper(screenplay)
Stars:
Jeremy Renner, Gemma Arterton and Peter Stormare