ට්‍රේලර්වගතුගවීඩියෝසියල්ල

Hitman නැවතත් Hitman agent 47 ලෙසින් 2015 දීත්

කාලයක් තිස්සෙ කවුරුත් සෙල්ලම් කරන ලද පරිගනක ක්‍රිඩාවක් තමයි hitman කියන්නෙ.ඔන්න ඉතින් මේ අවුරුද්දේදී hitman සිනමා පටයක් ලෙස දිගහැරල තියෙන්වා.එය විශේෂයෙන්ම නම් කර තිබෙන්නේ ඇමෙරිකානු – ජර්මන් ක්‍රියාදාම සිනමාපටයක් ලෙසයි. Hitman (2007) ලෙස මුල්ම Hitman සිනමා පටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Xavier Gens විසින්.hitman agent 47 Aleksander Bach අධ්‍යක්ෂනයකි.මෙය hitman සිනමාපටයන්හි දෙවැන්න ලෙස හදුන්වා දිය හැක.සිනමාපටය තිරගතවීම ආරම්භ කෙරුණේ අගෝස්තු මස 21 වන දිනයි.මෙය 20th Century Fox ආයතනයේ නිෂ්පාදනයකි.

තවත් තතු සමඟ සිනමාපටය සිංහල උපසිරැසි සමග ලඟදීම අප අඩවියෙන් බලාපොරොත්තුවන්න.ඔබට ජය.

hitman agent 47 හි පූර්ව ප්‍රචාරක පටය ඉහලින් නරඹන්න.

hitman-agent-47-movie-wide

මා හා හමුවන්න.
www.facebook.com/hasitha.kodithuwakku

Author

7 thoughts on “Hitman නැවතත් Hitman agent 47 ලෙසින් 2015 දීත්

  • tnx chathura

    Reply
  • ela chathura

    Reply
  • ela.tnx thisara.

    Reply
  • සාදරයෙන් පිලිගන්නවා මංසලට…
    ජයවේවා..
    දැනුවත් කිරීමට තුති…

    Reply
    • ela thisata.tnx

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *