ට්‍රේලර්වීඩියෝසියල්ල

Homefront (2013) – [දියණිය වෙනුවෙන් මෙහෙයුමක්..]

රහස් නියෝජිතයෙක් වන බ්‍රෝකර් තම දියණියත් සමඟ පිටිසර පළාතකට පැමිණෙනවා ජිවත් වෙන්න. මවගේ වියෝවෙන් පසුව තනි වෙන මේ පියාට සහ දියණියට මුහුණ දෙන්න වෙන්නේ අමුතුම විදිහේ නොපැතූ මෙහෙයුමකට. ඒ මේ නගරය තුල මත්ද්‍රවය ජාවාරම් කරන ගේටර් නමැති පුද්ගලයෙකුගෙන්. එහෙනම් මේ පූර්ව ප්‍රචාරක පටය ඒ අමුතු මෙහෙයුම ගැන ඉඟි කිහිපයක් ලබා දීමටයි…

Homefront (2013)

  –  Action | Thriller  –  27 November 2013 (USA)

Director:

 Gary Fleder

Writers:

 Sylvester Stallone (screenplay), Chuck Logan(based on the novel by)

Stars:

 James Franco, Jason Statham, Rachelle Lefevre 

Author

6 thoughts on “Homefront (2013) – [දියණිය වෙනුවෙන් මෙහෙයුමක්..]

  • Ayya Api Balan Inne Sub Enakan Apita kawadada Sub Eka Denne

    Reply
  • kawdda release wenne?

    Reply
  • nice movie

    Reply
  • හසන්ත අයියා ඉගිය දුන්නා වගේම ඉතුරු හරියත් බාරයි ඔන්..

    අපි බලන් ඉන්නවා හසන්ත අයියා අතින්ම මෙක හැඩ වැඩ වෙනකම්

    ස්තුතියි හසන්ත අයියා ලිපියට!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *