Kanchana 2
අද ඔයාලාට කියන්න යන්නේ චිත්‍රපටයක ඉදිරි දිගහැරුමක් පිලිබඳව. ඒකත් දෙමල චිත්‍රපටයක ඉදිරි දිගහැරුමක්. මේය ඉදිරි දිගහැරුම් ගොන්නට වැටුනාට පෙර කතාව එනම් පෙර චිත්‍රපටයෙහි කතාවට සම්බන්ධයක් නොදක්වයි.
චිත්‍රපටයෙහි නම “කාන්චනා 2” ය. මෙය මුලදී “ගන්ගා” කියන නමින් නිර්මාණය වුනි. පසුව “මුනි 3” කියන නමින් නිර්මාණය විය. ඊටත් පසුව අවසානයේදී චිත්‍රපටයට ස්තීර නම ලෙස “කාන්චනා 2” කියන නම ස්ථීරව තබන ලදී. මෙයට කාන්චනා 2 යන නම යෝජනා වීමට හේතුව, කාන්චනා යන නමින් 2011 වසරේදී නිකුත් වූ චිත්‍රපටයෙහි ඉදිරි දිගහැරුමක් වන නිසාය. මෙයට “මුනි 3” යන නම යෝජනා වීමට හේතුව මෙය “මුනි” චිත්‍රපටය පෙලෙහි ඉදිරි දිගහැරුමක් වන නිසාය. මන්ද කාන්චනා චිත්‍රපටයත් මුනි චිත්‍රපටයෙහි ඉදිරි දිගහැරුමක් වන නිසාය. මේ අනුව ගත් කල මෙය මුනි 3 කියා හැදින්නුවාට වරදක් නැත.
mta shajahan 2001 tamil movie eka denna
Kanchan 1 & kanchana 2 film wala sinhala sub eka dannako plzzzzzzzzz