Kill Your Darlings (2013) – [මරණයට අත වනන කවි කාරයන්….]
කවීන් මෘදු ලෝකය සුන්දර විදිහට දකින පිරිසක් කියලනේ අපි දන්නේ. මේ කතාවේ වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. තමන්ගේ පරපුරේ ශ්‍රේෂ්ටතම කවීන් වන ඇලන් ගින්ස්බර්ග් හා ඔහුගේ මිතුරු කවීන් 1944 වසරේ මුහුණ දුන් ඇත්ත සිදුවීම් හා ඒ මිනි මැරුම් වෙත ආදී ගිය ආකාරය දැක්වෙන සැබෑ සිදුවීම් අලලා නිර්මිත සලරුවයි Kill Your Darlings…
Kill Your Darlings (2013)
Biography | Drama | Romance – 16 October 2013 (USA)
Director:
John Krokidas
Writers:
Austin Bunn, John Krokidas
Stars:
Daniel Radcliffe, Elizabeth Olsen, Michael C. Hall, Dane DeHaan, Jack Huston
Ko me film aka subtitles tika