Heartless | හදවතින්ම…..
ආයුබෝවන් යාලුවනේ,
ඔයාල දන්නවා හිතට වදින වීඩියෝවක් දකින්න ලබුනොත් මම ඔයාල එක්ක ඒක බෙදාගන්නවා කියල. ඉතින් ඔන්න අදත් ආවේ මම ඒවගේ වීඩියෝවක් අරගෙන. ඇත්තටම මේක මේ දිනවල ඉන්දියාවේ වේගයන් ජනප්‍රිය වෙන ගීතයක්. බාඩ්ශා කියන රැප් ගායකයාගේ අලුත්ම සින්දුව.
මම වැඩිය රැප් ලෝලියෙක් නොවුනත් නොවුනත් පාර්ටි, අරක්කු බෝතල්, වෙරි වෙච්ච කෙල්ලෝ නැති අමුතුම ගීතයක් මේක., ඇත්තටම බාඩ්ශා වගේ සංගීත ශිල්පියෙක්ගෙන් බලාපොරොත්තු නොවෙන මට්ටමේ ගීතයක්. ඉතින් ඔයාල බලල තීරණේ කරන්න කියනවා මේක.