කොමික්සියල්ල

Marvel Cinematic Universe – Characters [Villains] | 03 | Malekith

සම්පුර්ණ නම – Malekith
වයස – අවරුදු 5000 වඩා
මිය ගිය දවස – 2013 නොවැම්බර් 4
හිමිකම – Dark Elf නායක
චිත්‍රපට – Thor: The Dark World
චරිත නිරුපනය – Christopher Eccleston

වසර 5000 ක පමණ පෙර Aether (Reality Stone) එකේ මුල අයිතිකාරයා Malekith වේ.Bor සමග සටන් කර පරාජය වූ මොහු පසුව Thor හා Odin සමගත් වසර 5000කට පෙර අහිමි වූ Aether (Reality Stone) එක නැවත ලබා ගැනීම අරමුණින් සටන් කළහ. අවසානයේ එංගලන්තයේ Greenwich සටනින් Thor අතින් මොහු මිය යයි.TDW_Malekith_header

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *