Marvel Cinematic Universe – Characters [Villains] | 09 | Ultron
සම්පුර්ණ නම – Ultron
අනුවර්ථ නාම – Platinum Bastard
උපන් දිනය – 2015 මැයි 2
මියගිය දිනය – 2015 මැයි 6
චිත්‍රපට – Avengers: Age of Ultron
TV – Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
චරිත නිරුපණය – James Spader
Loki ගේ Scepter එක මගින් ව්‍යුත්පන්න වූ අභිරහස් කේතයක් හා Tony ගේ කෘත්‍රිම බුද්ධි පද්ධතියක් වන J.A.R.V.I.S. ට පහර දී විනාශ කොට ඒ සමග එකතු වී Iron Legion මගින් ශරීරයක් සාදාගෙන Ultron බිහි වේ. Vibranium ලෝහය උපයෝගි කොටගෙන Chitauri ගේ තාක්ෂනය භාවිතා කරමින් ලොව විනාශ කොට නැවත බිහි කිරීමකට සැලසුම් කරන Ultron, Avengers මැදිහත්වීමෙන් පරාජය වී විනාශ වී ගියේය.