Marvel Cinematic Universe – Organizations | 03 | Avengers
ප්‍රාරම්භකරු – Nick Fury
වත්මන් නායකයා – Steve Rogers (Captain America)
සාමාජිකයින් – Steve Rogers (Captain America), Natasha Romanoff (Black Widow), Sam Wilson (Falcon), James Rhodes (War Machine), Wanda Maximoff (Scarlet Witch), Vision
හිටපු ප්‍රධාන සාමාජිකයින් – Tony Stark (Iron Man), Bruce Banner (Hulk), Clint Barton (Hawkeye), Thor, Pietro Maximoff (Quicksilver)
රථ – Avengers Quinjet
මූලස්ථානය – New Avengers Facility, Avengers Tower (පෙර), S.H.I.E.L.D. Helicarrier (පෙර)
අනුබද්ධ සංවිධාන – S.H.I.E.L.D.
චිත්‍රපට – The Avengers, Iron Man 3 (සදහන් කිරීමක්), Thor: The Dark World (සදහන් කිරීමක්), Captain America: The Winter Soldier (සදහන් කිරීමක්), Avengers: Age of Ultron, Ant-Man, Captain America: Civil War (2016), Avengers: Infinity War (2018 – 2019)
TV – Agents of S.H.I.E.L.D.(සදහන් කිරීමක්)
මෙය හිටපු S.H.I.E.L.D. අධ්‍යක්ෂක Nick Fury ගේ Avengers Initiative වල ප්‍රතිපලයක් ලෙස බිහි වූවකි. තමාගේ රටේ හමුදාවට පාලනය කල නොහැකි ප්‍රහාර හා බලපෑම් වලින් ආරක්ෂා කරගැනීම සදහා ආරම්භ කරන මෙය හට Captain America, Iron Man,Thor, Hulk, Hawkeye සහ Black Widow සම්බන්ධ විය. ලොවට තර්ජනයක් වූ පිටසක්වල ජීවින්ගෙන්, Ultron සහ HYDRA ට එරෙහිව සටන් කිරීමට මොවුන්ට හැකි විය. මෑත කාලයේදී මේ සදහා අලුතෙන් Falcon, War Machine, Scarlet Witch, Quicksilver හා Vision සම්බන්ද වන අතර ඉදිරියේදී Ant-Man සහ Winter Soldier සම්බන්ධ වීමට නියමිතය.
සුපිරි බොහෝම ස්තුතියි