Marvel Cinematic Universe – Organizations | 05 | Strategic Scientific Reserve (SSR)
ප්‍රාරම්භකරු – Franklin D. Roosevelt
හිටපු නායකයින් – Chester Phillips
හිටපු ප්‍රධාන සාමාජිකයින් – Abraham Erskine, Peggy Carter, Howard Stark, Steve Rogers, Roger Dooley, Jack Thompson, Daniel Sousa, John Flynn
මූලස්ථානය – Strategic Scientific Reserve Headquarters, London
අනුබද්ධ සංවිධාන – United States Government
චිත්‍රපට – Captain America : The First Avenger, Captain America : The Winter Soldier (සදහන් වීමක්)
One-Shot – Agent Carter
TV – Agent Carter, Agents of S.H.I.E.L.D.
දෙවන ලෝක යුද්ධය සදහා ඇමෙරිකාව මැදිහත් නොවී රහසිගතව යම් සංවිධානයක් හරහා Adolf Hitler ට එරෙහිව කටයුතු කිරීමට 1940 දී එවකට ඇමෙරිකානු ජනාධිපති Franklin D. Roosevelt ගේ නියමයකින් S.S.R. නොහොත් Strategic Scientific Reserve සංවිධානය ආරම්භ කෙරුණී. ඉන් පසු HYDRA නාසි විශේෂ ආයුධ අංශයට එරෙහිව Captain America සමග එක්වී සටන් කර ජය ලැබූ අතර දෙවන ලෝක යුද්දෙන් පසු සෝවියට් Leviathan සමගද ගැටුමක් ඇති විය. කාලයත් සමග මෙම සංවිධානය S.H.I.E.L.D. සංවිධානය සමග එකට අනුබද්ධ විය.