Marvel Cinematic Universe – Organizations | 01 | S.H.I.E.L.D
ප්‍රාරම්භකරු – Howard Stark, Chester Phillips, Peggy Carter
වත්මන් නායකයා – Phil Coulson
හිටපු නායකයින් – Nick Fury, Robert Gonzales, Alexander Pierce
සාමාජිකයින් – Phil Coulson, Melinda May, Daisy Johnson, Leo Fitz, Jemma Simmons, Bobbi Morse, Lance Hunter, Billy Koenig, Sam Koenig, Alphonso Mackenzie
හිටපු ප්‍රධාන සාමාජිකයින් – Peggy Carter, Howard Stark, Hank Pym, Janet van Dyne, Alexander Pierce, Nick Fury, Natasha Romanoff, Clint Barton, Steve Rogers, Maria Hill, Victoria Hand, Sharon Carter, Robert Gonzales
රථ – Helicarrier, Quinjet, Bus, S.H.I.E.L.D. SUV, S.H.I.E.L.D. Jump Jet, S.H.I.E.L.D. Helicopter,Zephyr One
මූලස්ථානය – Triskelion
අනුබද්ධ සංවිධාන – World Security Council
චිත්‍රපට – Iron Man, The Incredible Hulk, Iron Man 2, Thor, Captain America: The First Avenger, The Avengers, Iron Man 3 (සදහන් කිරීමක්), Thor: The Dark World (සදහන් කිරීමක්), Captain America: The Winter Soldier, Avengers: Age of Ultron, Ant-Man.
One-Shot – The Consultant, A Funny Thing Happened on the Way to Thor’s Hammer, Item 47, Agent Carter,
TV – Agents of S.H.I.E.L.D.
S.H.I.E.L.D. අර්ථකතනයෙන් නම් Strategic Homeland Intervention, Enforcement and Logistics Division. මෙය ඇමෙරිකානු හමුදා ත්‍රස්ත මර්ධන හා බුද්ධි අංශ විසින් ආරම්භ කරන ලදී. දෙවන ලෝක යුද්දයෙන් පසු ඇමරිකාව සහ සෙසු රටවල් අධි බලති ආයුධ සහ යම් සංවිධාන මගින් එල්ල වන තර්ජන වලක්වා ගැනීම මෙහි මුලික අරමුණ විය. ඒ වගේම එවකට පෘථිවියේ තිබු විශාලම හමුදා බලයද ඔවුන් සතුව තිබුණි. 2012 ඔවුන් අරම්භාකරනවා සම්බන්දතාවයක් සියලුම ගනයේ අධිමානුෂික පිරිස් සමග. මේ හේතුවෙන් Nick Fury අධ්‍යක්ෂකව සිටියේදී ඔවුන් සමබන්ධ කරගන්නවා සුපිරි වීරයන්ගේ කණ්ඩායමක් Avengers නමින්. ඔවුන් 2012 දී ලොව බේරා ගන්නවා පිටසකවලයින්ට එරෙහිව සටන් කිරීමෙන්. 2014 දී Captain America ගේ ක්‍රියාමාර්ග නිසා දැන ගන්නවා S.H.I.E.L.D. තුලට ත්‍රස්ත සංවිධානයක් වන HYDRA ඇතුළු වී ඇති බව. එහිදී ඇති වූ සටනින් S.H.I.E.L.D. මුලස්ථානය විනාශ වෙනවා. S.H.I.E.L.D. හි සියලුම රහසිගත ලියකිවිලි අන්තර්ජාලයට මුදා හැරෙනවා. මේ හේතුවෙන් S.H.I.E.L.D. ත්‍රස්ත සංවිධානයක් ලෙස සටහන් වෙනවා. එහි ගොඩක් සාමාජිකයින් අත්අඩංගුවට පත්වෙනවා. නමුත් Phil Coulson ඇතුළු ඔහුගේ කණ්ඩායම නිර්භීතව ක්‍රියා කරමින් HYDRA එරෙහිව සටන ඉදිරියටම ගෙන ගිය. අවසානයේ HYDRA හි John Garrett ගේ සැලසුම් විනාශ කොට සටනින් Coulson ඇතුළු ඔහුගේ කණ්ඩායම ජය ගන්නවා. මේ හේතුවෙන් Nick Fury, S.H.I.E.L.D.හි අධ්‍යක්ෂක තනතුර Phil Coulson හට පිරිනමනවා. ඉන් පසු මේ දක්වා Coulson වැඩසටහනක් අරම්භාකරනවා ලොව සිටින Inhuman ල සොයා .
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.