කොමික්ට්‍රේලර්දැනුමටපුවත්වගතුගවීඩියෝසියල්ල

Marvel Cinematic Universe Phase 3 නව තොරතුරු

marvel_cinematic_universe___banner_by_mrsteiners-d77vtby

Marvel Studios හි ප්‍රධානී Kevin Feige විසින් පසුගියදා හොලිවුඩ් හි El Capitan හිදී මාර්වල් සිනමාරූපී විශ්වයේ තෙවන අදියර පිළිඹඳ හෙළිදරවු කරන ලදී. මේ අනුව දෙවන අදියරේ අවසන් සිනමාපටය වන AVENGERS: AGE OF ULTRON අවසන් වූ පසු මාවල් ස්ටුඩියෝ විසින් සිනමාපට 10ක් තවන අදියරට ඇතුලත් කර ඇත. ඒ අනුව 2015 ජූලි 17 නිකුත්වන ANT-MAN සිනමාපටයෙන් මෙම අදියර ඇරඹෙනු ඇත.

which-phase-3-film-are-you-most-excited-for

ඒ අනුව මාර්වල් කැලැන්ඩරය මෙසේය.

Marvel-Movie-Universe

  • ANT-MAN – 2015/07/17

500201695f959

මෙය මෙම අදියරේ පළමු සිනමාපටයයි.

  • CAPTAIN AMERICA: CIVIL WAR – 2016/05/06

civil-war

මුලින් Avenger – Civil War ලෙස නිපදවීමට සැලසුම් කර තිබූ මෙය මේ වන විට කැප්ටන් ඇමෙරිකා සිනමාපටයක් ලෙස ගෙනෙනු ඇත. එමෙන්ම මෙය Iron Man චරිතයද ප්‍රධාන චරිතයක් ලෙස ඇතුලත්ව නිපදවෙනු ඇත.

  • DOCTOR STRANGE – 2016/11/04

Marvel-Studios-Doctor-Strange-Movie-Logo-Fan-Made

මෙම නව චරිතයද සාර්ථක වනු අති බවට මාර්වල් සමාගම විශ්වාසය පල කරයි.

  • GUARDIANS OF THE GALAXY – 2 2017/05/05

MoKAP8Q

පළමු සිනමාපටය ලබාගත් අති දැවැන්ත සාර්ථකත්වය නිසාම මෙම දෙවැන්න කෙරෙහිද වැඩි බලාපොරොත්තු තබාගෙන ඇත.

  • THOR: RAGNAROK – 2017/07/28

marvel_s_thor__ragnarok___logo_by_mrsteiners-d6sy4p3

මෙයද දෙවැන්න පරදවා යන නිර්මාණයක් වනු ඇත.

  •  BLACK PANTHER – 2017/11/03

black-panther-logo

කාලයක පටන් කටකතාවට පමණක් පැවසුණු මෙය මේ වන විට යතාර්ථයක් බවට පත්ව ඇත.

  • AVENGERS: INFINITY WAR PART I – 2018/05/04

AvengersInfinityWarstitleartLSMarvelStudios_article_story_large

මෙම තෙවන ඇවෙන්ජර් සිනමාපටය කොටස් දෙකක් ලෙස නිපදවෙනු ඇත.

  • CAPTAIN MARVEL – 2018/07/06

captainmarveljpg-ab2964_960w

DC ලාගේ වොන්ඩර් වුමන් චරිතයට අභියෝගයක් ලෙස මාර්වල් සමගම මෙම කාන්තා චරිතය සිනමාවට ගෙනෙනු ලැබේ.

  •  INHUMANS – 2018/11/02

marvel-knights-inhumans

x-men විශ්වය සිනමාවට ගෙන ඒමේ අවස්ථාව තවමත් fox ආයතනයට හිමි නිසා තවත් එවැනිම චරිත රැසක් මෙසේ සිනමාවට ගෙන ඒමට තීරණය කර තිබෙනවා.

  • AVENGERS: INFINITY WAR PART II – 2019/05/03

AvengersInfinityWarstitleartLSMarvelStudios_article_story_large

මෙම දෙවන කොටස සමඟින් මාර්වල් සිනමාරූපී විශ්වයේ තෙවන අදියර නිමාවට පත් වේ.

Author

5 thoughts on “Marvel Cinematic Universe Phase 3 නව තොරතුරු

  • Machanla, Batman The Dark Knight Raises (2012) film ekeata passe thawa ekak enawada ? Superman vs Batman Film eka newei… Batman ? The Dark Knight Legacy kiyanne mokadda ?

    Reply
  • අම්මෝ…. පිස්සු හැදෙනවා…Marvel කට්ටිය මාරයිනෙ ..
    එ උනාට Amalka සහෝ කියනවා වගේ අවුරුදු ගානක් බලන්න ඉන්න වෙන එක තම දුක.
    Marvel ෆිල්ම් බලනවනම් BrRip ම බලන්න ඕන. BrRip එන්න ඊට වඩා කල් යනවා එක ටම අවුල,
    thanks මචන් සුපිරි වැඩක්……
    දිගටම posts දාන්න….
    ජය වේවා……..!!!

    Reply
  • සොරි කියන්න අමතක උන දැනුවත් කලාට තුති

    Reply
  • නියමයි ඉදිරි කාලය වීරයන්ගෙන් අඩුවක් නැති කාලයක් වෙයි ඒ කියන්නෙ අපිටත් හොඳ කලක් උදා වෙනව ඒත් ඒව එනකම් තව අවුරුදු ගානක් බලන් ඉන්න වෙන එක තමයි දුක
    x men apocalyps ගැන විස්තර මොනවත් නැද්ද wolverine එකතුකරගන්න එකක් නැතිවෙයිද

    Reply
    • අලුත් තොරතුරක් තවමත් හරිහැටි නැහැ 2016 ෆිල්ම් එක ගැන හෝ වොල්වෙරින් 3 ගැන.

      http://info.baiscopelk.com/?p=6892

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *