කොමික්ට්‍රේලර්පුවත්වගතුගවීඩියෝසියල්ල

Marvel’s THE DEFENDERS “Elektra” Teaser Trailer (2017)

 

අගෝස්තු මස 18 වෙනිදා Netflix හරහා නිකුත්වීමට නියමිත මාවල් විශ්වයෙහි නවතම ටෙලි කතාමාලාවවන Marvel’s Defenders කතාමාලාවෙහි අලුත් ටිසර් ට්‍රේලරයක් ඊයේ රාත්‍රියේදී නිකුත් වුණා. මේකේ ප්‍රධාන විදිහට පෙන්නුම් කරලා තියෙන්නේ ඉලෙක්ට්‍රා හෑන්ඩ් සමග තියෙන සම්බන්ධය නිසාවෙන් ඇය යලිත් ජිවිතයට ඒමයි. මං මේ ගැන කලින් සදහන් කලා මෙන්න මේ ලිපියෙන්.  ඒත් මං නම් හිතුවේ ඉලෙක්ට්‍රා ඩෙයාඩෙවිල් මිලග කතාමාලාවෙන්ම නැවත ජිවිතයට ඒවි කියලා. බලලම ඉන්නකෝ එහෙනම් පූර්ව ප්‍රචාරක පටය. 

 

Author

4 thoughts on “Marvel’s THE DEFENDERS “Elektra” Teaser Trailer (2017)

  • මේක බලන්ඩ කලින් බලන්ඩ ඕනි ටීවී සීරියස් මොනාද මන් අයන් පිස්ට් විතරයි බලලා තියෙන්නේ

    Reply
    • ඩෙයා ඩෙවිල් S01/02, ජෙසිකා ජෝන්ස් S01, ලුක් කේජ් S01

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *