දමිළපුවත්සියල්ල

Nanbenda | “නන්බෙන්ඩා”(මිතුරා බං)

twnDyiLS8v

ආයෙත් පාරක් මං මංසලට ගොඩ වදින්නේ, සුපුරුදු පරිදි දෙමල චිත්‍රපටයක් ගැන ඔයාලට පොඩි දැනුවත් කිරිමක් කරන්නයි.
මෙදා සැරේ මං ඔයාලට දැනුවත් කරන්න යන චිත්‍රපටයෙහි නම “නන්බෙන්ඩා”(මිතුරා බං). 
චිත්‍රපටයෙහි ප්‍රධාන නලුවා වන්නේ “උදයනිදි ස්ටාර්ලින්”. ඒ වගේම ප්‍රධාන නිලිය වන්නේ “නයන්තාරා”ය. මොවුන් දෙදෙනා ප්‍රධාන නලු නිලියන් ලෙස දෙවැනි වතාවටත් ප්‍රේක්ෂකයන් මුන ගැහීමට සූදානම්.
Enai-Marubadi-Marubadi-Full-Video-Song-Download-Nannbenda-2015
ඒ වගේම මොවුන් දෙදෙනා සිටි කලින් චිත්‍රපටයෙහි සිටි සන්තානම් ද, මේ චිත්‍රපටයට එක් වී සිටියි. මේ චිත්‍රපටයෙහි සන්තානම්ට ටිකක් විශේෂ, එනම් දෙවැනි ප්‍රධාන නලුවා නම් උසස් චරිතයක් හිමි වී තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

Free Download Nee Neeraambal, Harris Jayaraj, Nanbenda, Nanbenda Songs, Nee Neeraambal, Nee Neeraambal Lyrics, Nee Neeraambal Song Download, Nee Neeraambal Song Free Downlo
චිත්‍රපටයට දැනටමත් උනන්දුවක් ලැබෙමින් පවති. එයට ප්‍රධාන එක් හේතුවක් නම් චිත්‍රපටයෙහි අඩංගු වී තිබෙන මියුරු ගීතය. ඉතාමත් මියුරු මෙලඩි ගීත දෙකක් වන “එන්නෙයි මරුබඩි මරුබඩි & ඌරෙල්ලාම් උන්නෙයි කන්ඩු” යන ගීත දෙක චිත්‍රපටය ජනප්‍රිය කරන්න තරම් ප්‍රසිද්ධ වී තිබෙනවා. එහි ගෞරවය චිත්‍රපටයෙහි සංගීත අධ්‍යක්ෂ වන “හරීෂ් ජෙයරාජ්”ට හිමිය.

nanbenda-cover-tamilmaker1
චිත්‍රපටය අධ්‍යක්ෂනය සිදු කර ඇත්තේ, ජගදීෂ් විසිනි. නිෂ්පාදනය උදයනිදි ස්ටාර්ලින් විසින්මය.

maxresdefault
චිත්‍රපටය නිකුත් වන්නේ, 2015 අප්‍රේල් 2 වැනිදාය.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *