
ආපහු ආවා යාලුවො ටික බලලා යන්න…අද අරන් ආවා ලස්සන කන්නඩ සිනමා ගීතයක්…කන්නඩ සිනමාව ගැන කතා කරන කොට ශිවරාජ් කුමාර්…එහෙම නෙත්නම්..හැට්‍රික් හීරො…,සෙන්චරි ස්ටාර් මුලින්ම මතක් වෙනවා…ඔහු ගේ බාවා බාමයිඩා සිනමා පටයේ එන සුන්දර ගීතයක් තමයි මන් අරන් ආවේ…මෙහි ප්‍රදාන නිලිය ලෙස රම්බා රංගනයෙන් දායක වෙනවා….