ට්‍රේලර්වගතුගවීඩියෝසියල්ලහින්දි

Raaz reboot (2016) | (රහස් නැවත ආරම්භය)

හැමෝටම ආයුබෝවන් කිව්වා …

ඔන්න ඉතින් ටෙලිනාට්‍ය හඬ කැවිම්‍ වලට සහය පරිවර්තන කටයුතු කරන ගමන් බයිස්කෝප් මංසලට ලිපියක් ලියන්න හිතුවා රාස් චිත්‍රපට මාලාවේ හතර වැන්න Raaz reboot (රහස් නැවත ආරම්භය) සැප්තැම්බර් 16 වෙනිදා ල‍ොව පුරා ප්‍රදර්ශනය ආරම්භය කරන ලදි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Vikram Bhatt නිෂ්පාදනය Mahesh Bhatt මේ‍ක‍ේ ප්‍රධාන චරිත වලට පණප‍ොවනවා Emraan Hashmi සමඟ kriti kharbanda මේ චිත්‍රපටිය‍‍ේ විකාශන කාලය විනාඩි 128 ක් වන අතර මේ චිත්‍රපටිය‍‍ේ ගීත ගායනය කරන්නේ (අර්ජිත් සිං) සමඟ සුපිරි ගායක K Kmaxresdefault

(“මේ ලිපිය බයිස්කෝප් මංසල දාන්න උපකාර කළ Thisara Neo සහෝදරයාට “මගේ මුළු හදවතින්ම” ස්තුති කරනවා!)

එස‍ේ නම් DVD පිටත් පැමිණි විගස අපගේ baiscopelk.com කණ්ඩායම විසින් උපසිරැසි සමඟ නැරඹීමේ භාග්‍යය ඔබට ලබා දෙන ප‍ොර‍ොන්දුව මම පිට අදට සමුගන්නවා.

Author

One thought on “Raaz reboot (2016) | (රහස් නැවත ආරම්භය)

  • Thanks man thama meka balala na eth mage adahasa nam mul film eka thamai hodama

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *