Ram-leela (2013) – [නොමියෙන ආදරය]
මතකද දේව්දාස්…ඊට පස්සේ ජෝධා අක්බර්.හින්දි රසිකයන්ට මේ නම් දෙක ඇහුන සැනින්ම දන්නවා මම මේ මොන විදියේ චිත්‍රපටියක් ගැනද කතා කරන්න යන්නේ කියලා.එහෙනම් හිතා ගන්නකො.
ඊට පස්සේ අපි කව්රුත් දන්නා හඳුනන කෙනෙක් ඉන්නවා බොලිවුඩයේ.ඔහු අධ්‍යක්ෂකවරයෙක්.සාමාන්‍යන් අධ්‍යක්ෂකවරුන්ගේ නම් මතක තියනවා නම් ඒ ඉතාමත් අල්ප වශයෙන්.මේ පුද්ගලයත් ඒ
කිහිප දෙනා අතර ඉන්නවා.ඔහු බොලිවුඩයේ විවිධ නම් වලින් හඳුන්වනවා.ආදර කතා නිර්මාණය කරන්නා…එතකොට සම්මාන අරඹයා චිත්‍රපටි නිපදවන්නා වැනි නම් කියන මොහු තමයි සන්ජේ ලීලා බන්සාලි.මොහු මේ චිත්‍රපටියේ හපන්කම් 4 ක් කරනවා.ලිවීම, අධ්‍යක්ෂණය, නිපදවීම සහ සංගීත අධ්‍යක්ෂණය.මෙහෙම හපන්කම් කරන්නේ දෙවැනි වතාවට.පලවෙනි හපන්කම කරේ ගුසාරිෂ් චිත්‍රපටියෙදී.ඔහු කරපු චිත්‍රපටි කීපයක් කියන්නම් එතකොට හිතා ගන්න පුළුවන් වෙයි අපේ රසිකයන්ට මම මේ කියන්න යන ෆිල්ම් එකේ තරම.බ්ලැක්,දේව්දාස් ,සාවරියා, ගුසාරිෂ් ,රවුඩි රාතෝර් වැනි චිත්‍රපටි ඔහු කරපු චිත්‍රපටි වලින් කීපයක්.
එතනින් ගියාම මේකේ චරිත ගැන කතා කරනවනම් රාම්ගේ චරිතයට පන පොවන්නේ තමන්ගේ පලවෙනි චිත්‍රපටියෙන්ම බොලිවුඩය ආක්‍රමණය කළ රන්වීර් සින්ග්. ලීලාගේ චරිතයට පන පොවන්නේ මේ වසරේ වැඩිපුරම කතාවට භාජනය වුන ඒ වගේම මගෙත් විශේෂ කැමැත්තක් හිමි නිළි දීපිකා පදුකෝනි.
මේ චිත්‍රපටිය සකසලා තියෙන්නේ ශේක්ෂ්පියර්ගේ රෝමියෝ ජුලියට් කතාව පාදක කරගෙනලු.ඉන්දියානු රුපියල් කෝටි 35 ක ($ මිලියන 5.4 ) වියදමින් තැනුන මේ සලරුව සිනමා ශාලා වලට එන්නේ නොවැම්බර් 15 වෙනිදා.ඒ මාසය තුල සිනමා ශාලා වලට එන දෙවැනි චිත්‍රපටිය තමයි මේක.නොවැම්බර් 1 වෙනිදා සිනමා ගමන අරඹන්න ඉන්න ක්‍රිෂ් 3 චිත්‍රපටියට හොඳ අභියෝගයක් දෙන්න සූදානමින්.ඒවා කෙසේවෙතත් අපිට හොඳ නිරමාණයක් නම් බලාගන්න පුළුවන් වේවි.
නැවත හමුවෙනකම් ඔබට ජය වේවා.!
Sinhala subtile nethuwa mewa dala wedak thiyenawada bn 😛
sinhala subttl ko?
Bro ikmanin dnko.. mta iwasillk nha ma film eka blnkm..
kooooooooooooooo suuuuuuuuuuuuuuuuuuuub……………..?
KO bn meke subtitle denne nadda 🙁 dan godak kal balan innawa film eka danakan
ආ…මේ බලපල්ලකො.
මම කාටද යකෝ තව කැමතියි කිව්වේ.
අනිවා.දෙන්න හිතන් තමයි ඉන්නේ, බලමුකෝ ඒ දවස් වලට.
උබේ විශ්ෂ කැමැත්ත හිමි
අනේ මගේ කට
උබට මොකටද විශෙෂ කැමැත්තක් නැත්තේ කියහන්කෝ :p
එල ආ
ආපුවහම උබෙන් සබ ලැබෙයි නේද
Elaz…niyama film akakne
පට්ට මචෝ…
ගින්දර… එනකම් ඉවසිල්ලක් නැහැ…
ඒ වගේම සබ් එකත් ඔබතුමාගෙන්ම ලැබෙයි කියා හිතනවා..
ජය වේවා..
ඔව්.බං එනකම් බලන් ඉන්නේ.
බලමුකෝ බලමුකෝ…
මොකද වෙන්නේ කියල.
වැඩක් පලක් නැති උනොත් දෙන්න තමයි හිතන් ඉන්නේ.
🙂
ko subttl?