RED 2 (2013) [වයසට නෙමෙයි වැඩ] Trailer With Sinhala Sub…
Red 2 (2013)
Action | Comedy | Crime – 19 July 2013 (USA)
Not yet released
(voting begins after release)
විශ්‍රාමික අදුරු-මෙහෙ(Black-ops) CIA නියෝජිත ෆ්‍රෑන්ක් මෝසෙස් ආපහු වතාවක් අර නානා ප්‍රකාර විකාර සගයන් හා සමග එක්කාසු වෙනවා. මේ පාර අරමුණ අස්ථානගත වුණ න්‍යෂ්ඨික මෙවලමක් සොයා යෑම්. දන්නවනෙ ඉතින්? හොදම අයට විවේකයක් නෑ…
Director:
Dean Parisot
Writers:
Jon Hoeber, Erich Hoeber
Stars:
Bruce Willis, Anthony Hopkins, John Malkovich