Red Dawn (2012) [රත් පැහැ අලුයම]
Red Dawn (2012)
– Action – 21 November 2012 (USA)
උතුරු කොරියාවෙන් හදිසි ආක්‍රමණයක්. උතුරු කොරියානු හමුදාව තමන්ගේ පුංචි උපන් ගමට කඩා වැදිල සියල්ල තම අණසකට ගන්නකොට, කෙක්කෙන් හරි කොක්කෙන් හරි මේක කෙළවරක් කරන්ඩ නවයොවුන් පිරිසක් අවි අතට ගන්නේ නිකම් බලාගෙන ඉන්ඩ බැරි කමටමයි.
Director:
Dan Bradley
Writers:
Carl Ellsworth (screenplay), Jeremy Passmore(screenplay), and 3
Stars:
Chris Hemsworth, Isabel Lucas and Josh Hutcherson