වීඩියෝසියල්ල

Revolution Episode 10 – අවුරුද්දේ අවසාන කතාවෙන් අනුමාන සියල්ල වෙනස් වන ලකුණු….

 හැම අඟහරුවාදාවකම බයිස්කෝප් අඩවියෙන් Revolution කතා මාලාව සිංහල උපසිරැසි එක්කම දෙන බව හැමෝම දන්නවනේ. හෙට දෙන කොටස තමා මේ අවුරුද්දට එන අවසාන කොටස. ඉතුරු කොටස් විකාශය වන්නේ 2013 අවුරුද්දේදීයි. ඉතින් මේ හෙට යන කොටසේ පෙර දර්ශනයක්. ජන හමුදාවේ නායකයා වෙන හා පරණ යාලුවෙක් වෙච්ච මොන්රෝ ගේ කඳවුරටම යන මයිල්ස් මැතිසන් ඇතුළු පිරිවර ඩැනීව නිදහස් කරගන්න සූදානම් වෙනවා. ඒත් අධ්‍යක්ෂකවරු කියන විදියට අපි හිතාගෙන උන්නු අනුමාන සියල්ල හෙට අවසන් කොටසෙන් වෙනස් වෙනවලු……

 

Author

One thought on “Revolution Episode 10 – අවුරුද්දේ අවසාන කතාවෙන් අනුමාන සියල්ල වෙනස් වන ලකුණු….

  • aiyoooooooooooo 2013 wanakam inda bariyooooooooo….ikmanata hadanda kiyanda appa eyalata…hehe ela machoo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *