වීඩියෝසියල්ල

Revolution Episode 8 – මයිල්ස් බයවෙන එකම පුද්ගලයා

හැම අඟහරුවාදාවකම බයිස්කෝප් අඩවියෙන් Revolution කතා මාලාව සිංහල උපසිරැසි එක්කම දෙන බව හැමෝම දන්නවනේ. අද ඉඳන් අපි හැම සඳුදාවකම බයිස්කෝප් මංසලෙන් පසුදාට විකාශය වන කොටසේ පෙර දර්ශනයක් දෙන්න හිතුවා. ජන හමුදාවේ කාටවත් මයිල්ස් මැතිසන් බය නැති වුනත් එකම එක්කෙනෙක්ට මයිල්ස් බයයි ලු. බලන්නකෝ ඒ කවුද කියලා……

Author

2 thoughts on “Revolution Episode 8 – මයිල්ස් බයවෙන එකම පුද්ගලයා

  • denakan aniwa balan inne.mewadeth ela digatama karanyanna

    Reply
  • ada ikmanata sub eka denna roili aiye

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *