Safe Heavon (2013) [නිසල විජිතය]
Safe Haven (2013)
Romance – 14 February 2013 (USA)
(Not yet released)
ගූඪ අතීතයකට උරුම කියන තරුණ ගැහැණියක් උතුරු කැරොලිනාවේ දකුණුතොටුවට(Southport) ඇවිදිං. කණවැන්දුම් පුරුෂයෙක් එක්ක ඇති වෙන හාදකමක් නිසා තමන්ගේ තොරතුරු එළි කරන්න ඇයට සිදු වේවිද?
Director:
Lasse Hallström
Writers:
Leslie Bohem (screenplay), Nicholas Sparks (novel)
Stars:
Cobie Smulders, Julianne Hough and Josh Duhamel