දමිළවගතුගවිචාරවීඩියෝසියල්ල

Saithan Review By Sl Raj | සිනමාව ගැන සිංහලෙන්ම 01

15424524_1008388235931824_2000097348_n

Author

3 thoughts on “Saithan Review By Sl Raj | සිනමාව ගැන සිංහලෙන්ම 01

  • ස්තූතී අනිව අනිව තාරක අයියේ 😀

    Reply
  • නියමයි රාජ් මල්ලී
    වැඩේ දිගටම කරගෙන යමු
    වීඩියෝ එක කරන්න කලින් තිර පිටපතක් එහෙම ලියාගෙන
    පිළිවෙලකට වැඩේ කරමු.
    නෙට් එකේ තියෙන රිවීව් ටිකක් කියවලා ඒවයි රිද්මය හොඳට හඳුනාගෙන වැඩේ කරොත්
    මේක තවත් සුපිරි වෙයි
    රිවීව් එකක් කරද්දී පටන් ගන්න තැන ඉඳන් අවසන් වෙනකල් පොඩි පිළිවෙලක් තියෙනවා.
    (උඹේ ඒක නෑ කියනවා නෙවෙයි හොඳේ)
    මන් කියන්නේ මේ වැඩේ තවත් සුපිරියට කරගන්න පුළුවන් අදහසක්
    මේකෙදි මොනාහරි අඩුපාඩු උනානම් ඒවත් හදාගෙන තවත් හොඳ නිර්මාණ ඉස්සරහට අරගෙන එමු
    ජයෙන් ජය….!!!

    Reply
  • ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය

    බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *