Sherlock Special| ෂර්ලොක් හා වොට්සන් නැවතත්
එක්සත් රාජධානියේ BBC නාලිකාවේ විකාශය වුන IMDb අගය 9.3/10 ක් ලබා ගත්ත අපි කවුරුත් දන්නා කියන “Sherlock” කතාමාලාව ගැන හැමෝම දන්නවා ඇති කියලා විශ්වාස කරනවා. ලබන වසරේ ප්‍රචාරය වන විශේෂ කතාංගයට පෙර තවමත් මුල් කතාමාලා තුන නරඹන්න බැරි වුණා නම් මෙන්න බයිස්කෝප් එකෙන් සිංහල උපසිරැසි එක්කම ලාබාගන්න. 😀
විශේෂ කතාමාලාව ගැන කෙටි තොරතුරු කිහිපයක්,
- විකාශය වන දිනය – 2016 ජනවාරි 1- සෙනසුරාදා.
- විකාශය වන නාලිකාව – BBC.
- විකාශය වන කාලය – විනාඩි 90.
- කතාංගයේ නම – “The Abominable Bride”
එහෙනම් ලබන ජනවාරි 1 වෙනිදට විකාශය අරඹන Sherlock විශේෂ කතාංගයේ කලින් වගේම ෂර්ලොක් හා වොට්සන් දෙන්නගේ නියම වැඩකිඩ ටිකක් බලාගන්න පුළුවන් වෙයි..!! මං ඉතිං කියන්න ඕනේ නැහැනේ. හැබැයි මේ කතාංගයේ කාල වකවානු 1890 දශකයට දිව යනවා. සිංහල උපසිරැසි එකක්ම නරඹන්න ඕනේ නම් රැදී සිටින්න සිංහල උපසිරැසිකරණයේ ප්‍රමුඛයා … බයිස්කෝප් සිංහලෙන් සමග…
Ela Bro..
නියමයි..දැනුවත් කළාට ස්තුතියි!