Stoker (2013) [හදුනාගත්තොත්…]
Stoker (2013)
98 min – Drama | Horror | Mystery – 28 February 2013 (Hong Kong)Ratings: 7.9/10 from 324 users
ඉන්ඩියා ගෙ තාත්ත මියගියායින් පස්සෙ මෙතුවක් කාලෙකට ඉන්නා වගක්වත් නොදැන හිටපු පියාගෙ සොහොයුරා, චාලි ඇයයි ඇගේ අම්මයි එක්ක ජීවත් වෙන්ඩ එනවා. ඒත් මේ ගුප්ත, ආකර්ෂණීය මිනිසා ගැන ඈට ඇතිවන්නේ සැකයක්. ඒ ඔහු පිටට පෙනෙන කෙනා නොවෙයි කියල. ඒ වුණත් මේ සැකේ ඈව කොයි දෙසකට අරන් යාවිද?…
Director:
Chan-wook Park
Writers:
Wentworth Miller, Erin Cressida Wilson (contributing writer)
Stars:
Mia Wasikowska, Nicole Kidman and Matthew Goode