movies

ඉංග්‍රීසිදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ල

ගෝතම් සම්මාන උළෙල 2023 ‍‍| Gotham Awards (2023): Full Winners List

පසුගිය නොවැම්බර් 27වන සඳුදා මේ වසරේ ගෝතම් චිත්‍රපට සම්මාන උළෙල (Gotham Independent Film Awards 2023) එක්සත් ජනපදයේ නිව්යෝක්වලදි පැවැත්වුණා. මෙහි

තව කියවන්න
ඉන්දියන් සිනමාවචිත්‍රපටවගතුගසියල්ල

ඉස්සර ප්‍රභාශ්… | Prabhas: Then Vs. Now

ඉස්සර බලපු Mirchi, Rebel වගේ චිත්‍රපටි වලින් තමයි Prabhas කියන නලුවට කැමති වෙන්න ගත්තේ. තෙලිඟු චිත්‍රපටි බලන්න ගත්තු මුල්ම කාලේ

තව කියවන්න
ඉංග්‍රීසිඉදිරි දිගහැරුමචිත්‍රපටට්‍රේලර්දැනුමටපුවත්භාෂාවවගතුගවිවිධවීඩියෝසිංහල උපසිරසසියල්ලහොලිවුඩ් සිනමාව

ඉදිරි දිගහැරුම | Furiosa: A Mad Max Saga (2024) Trailer #1 Sinhala Subtitles | දුෂ්ඨතම සුරදූතිය! [සිංහ‍ල උපසිරස]

ජෝජ් මිලර්ගෙ සුපිරිම ෆ්‍රැන්චයිස් එක තමයි මෑඩ් මැක්ස් කියන්නෙ. ෆියුරියෝසා කියන්නෙ එහි නවතම දිගහැරුම. CCXP එකෙදි තමා ඔන්න එහි මුල්ම

තව කියවන්න
කෙටි සිනමාපටචිත්‍රපටභාෂාවලාංකීයවගතුගවිචාරවීඩියෝසිංහලසියල්ල

යථාර්ථ නිරුපණයේ රිද්මය: සම්පූර්ණ කෙටි චිත්‍රපටය | Rhythm of Epiphany (2023)

යථාර්ථ නිරුපණයේ රිද්මය එහෙම නැත්තං Rhythm of Epiphany කියන්නෙ නවක අද්‍යක්ශකවරයෙක් ලෙස අත්පොත් තියන රුචිර රජපක්ෂගේ තිර රචනයෙන් හා පළමු

තව කියවන්න
ඉංග්‍රීසිඉන්දියන් සිනමාවචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහින්දි

ළඟදීම Netflix ඔස්සේ නිකුත් වන The Archies | “Archie Comics” Vs “The Archies Movie”

Archies යනු ජනප්‍රිය ඇමරිකානු කොමික් කතාමාලාවක්. මෙම කොමික් පොත් පෙළ එවකට ඉන්දියාව තුළත් ඉමහත් ජනප්‍රියත්වයක් ලබා තිබුණා. රිවර්ඩේල් නම් කුඩා

තව කියවන්න
චිත්‍රපටදැනුමටභාෂාවලාංකීයලාංකීය සිනමාවවගතුගවිචාරසිංහලසියල්ල

කන්දක් සේමා (2023) | Kandak Sema (2023) Movie Review

කන්දක් සේමා පොතේ කතාව ගැන මට තිබුණේ මිශ්‍ර හැඟීමක්. ඒත් කවදාම හරි පොතෙන් හැදෙන චිත්‍රපටිය බලන්න ලොකු ආසාවක් තිබුණා. එහෙම

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිචාරසියල්ලහොලිවුඩ් සිනමාව

මම ආයෙත් එනවා මර්ෆ්…! | “I’m coming back.” : Interstellar

Interstellar / මම ආයෙත් එනවා මර්ෆ්…! ” I love you forever,and I’m coming back.” ඒ කූපර් ගේ පොරොන්දුව. දරුවන්ගේ ජීවිත

තව කියවන්න
ඉන්දියන් සිනමාවචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහින්දි

ෂාරුක්ගේ Iconic Pose එක. | 20 Years of Kal Ho Naa Ho…

මේක මාරම අයිකොනික් Pose එකක්… මේ තරම් අයිකොනික් පෝස් එකක් වෙන කිසිම නළුවෙක්ගෙන් දකින්න ලැබේවී කියලා මම හිතන්නේ නැහැ. ඒ

තව කියවන්න
චිත්‍රපටදැනුමටපුවත්වගතුගවිවිධසියල්ල

එක් වසරක් ! – සිනමාපට 777ක්! | Zach Swop

“වසරක් තුළ සිනමාශාලාවක සිනමාපට වැඩිම ප්‍රමාණයක් නැරඹූ පුද්ගලයා” ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ මෙන්න මෙයා තමයි. නමින් “සැච් ස්වොප්” නම්

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

කේට් සහ සහ හිසකේ වර්ණ | Eternal Sunshine of The Spotless Mind

පින්තූරයේ කතාව. කේට් සහ සහ හිසකේ වර්ණ. Eternal Sunshine of The Spotless Mind හි ක්ලමන්ටයින් ලෙස රංගනයේ යෙදුණ කේට් ඇත්තටම හිසකේ වර්ණ ගැන්නුවද?

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

සීතලෙන් ගල් ගැසුණු හදවත… | ❄ 10 Years of Frozen ❄

Frozen පළමු සිනමාපටය තිරගත වුණේ මීට වසර 10 යට පෙර අද වැනි දිනෙකයි. හෑන්ස් කිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුප්‍රකට සුරංගනා කතාවක් වූ

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

බයිස්කෝප් සිංහලෙන් 35 ‍‍| Oppenheimer | ඇමරිකන් ප්‍රොමිතියස්…

Oppenheimer… TENET මුවි එක බැලුව නේද ඔයාල? ෆිල්ම් පිස්සෙක් නම් අනිවා බලන්න ඕන ෆිල්ම් එකක් ඒක. ඒ වගේම නෝලන්ගේ ෆිල්ම් එකක් මගහරින්න හිතන්නවත්

තව කියවන්න
ඉන්දියන් සිනමාවචිත්‍රපටට්‍රේලර්පුවත්භාෂාවවගතුගවීඩියෝසිංහල උපසිරසසියල්ලහින්දි

ANIMAL OFFICIAL TRAILER with Sinhala Subtitles | සිංහල උපසිරසි

ANIMAL OFFICIAL TRAILER with Sinhala Subtitles | සිංහල උපසිරසි…

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

බයිස්කෝප් සිංහලෙන් 34 ‍‍| The Mandela Effect | මැන්ඩෙලා බලපෑම…

The Mandela Effect (2019)

ෆිල්ම් එකේ නමේ අරුථ පරිදිම මෙම සංසිද්ධියට පාදක වන්නේ ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙකුගෙනි. ඒ තමා දකුණු අප්‍රිකා‍නු හිටපු…

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිචාරසියල්ලහොලිවුඩ් සිනමාව

ඍතු, වර්ණ සහ ප්‍රේමය | Eternal Sunshine of The Spotless Mind

1. හිතිලා තියෙනවද ? ජීවිතේ ආයෙම දෙවන අවස්ථාවක් ලැබුණොත් අතීතයේ කළ වරදක් ආයෙම ඔබ කරන්නේ නැහැ කියලා.. එහෙම නොකරාවි කියලා

තව කියවන්න
දැනුමටපුවත්වගතුගසියල්ල

කොරෝනා සහ සිනමාව : COVID-19 ලෝක සිනමාවට බලපෑ අයුරු

සිනමාව කියන්නේ ලෝකයේ හුඟක් රටවල්වල ප්‍රධාන මූල්‍ය මාධ්‍යක්. හොලිවුඩ් සිනමාව ලෝකයේ වැඩිම ආදායම් ලබන සාධකය ලෙස හැඳින් වීම වරදක් නෙවෙයි.

තව කියවන්න
දැනුමටපුවත්වගතුගසියල්ල

HBO Max: නවතම ස්ට්‍රීමින් සර්විස් එක

HBO නැත්නම් Home Box Office කියන නම නම් ඔබට නුපුරුදු එකක් වෙන්න බෑ. පැය විසි හතරම හොලිවුඩ් සිනමාපට විකාශය කරන නාලිකා අතරින් ඉහළින්ම තියෙන

තව කියවන්න
දැනුමටවගතුගසියල්ල

මෙතෙක් ලොව වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට දහය

“සිනමාව යනු ලොව ඇති විශිෂ්ටතම කලාවයි.” චිත්‍රපටයක් සාර්ථක බවට දැක්වීමට නම් හුඟක් කරුණු පාදක වෙනවා. ඉන් මූලිකම කරුණ වන්නේ චිත්‍රපටයක්

තව කියවන්න
දැනුමටපුවත්වගතුගසියල්ල

2018 වසරේ වැඩිම ආදායම් සහිත චිත්‍රපට

ගෙවී ගිය 2018 වසර සිනමා ලෝලී සහෘදයන්ට අමතක නෙවෙන වසරක් වේවි කියලා හිතෙනවා. අහස උසට නැඟි ආදායම් වාර්තා… රසික මතබේද…

තව කියවන්න
දැනුමටවගතුගසියල්ල

ලිපිය#1 : ලෝක සිනමාවේ ආදරණීයම සුනඛ පුරාවෘත්තය

ලෝක සිනමාව පුරාවෘත්තයන්ගෙන් පිරුණු තැනක්. හැරිසන් ෆෝඩ්ගේ ඉඳන් මාලන් බ්‍රැන්ඩෝ වෙනකන්ම, ජැක් රෝස් වෙනකන්ම සිනමා පුරාවෘත්ත අපේ මතකයන් අස්සේ හොල්මන්

තව කියවන්න
දැනුමටවගතුගසියල්ල

ලෝක සිනමාවේ පතාක යෝධයෝ

සිනමාව කියන්නේ එක් තැනකට සීමා වූවක් නෙමෙයි. ලෝක සිනමාව තුළ සැරිසරන විට ආර්ථික අතින් මෙන්ම රසික ප්‍රේක්ෂක අතිනුත් අතිසාර්ථක චිත්‍රපට

තව කියවන්න