Terminator Genisys
ඔන්න කාටත් අමතක වෙලා ගියපු සුපිරි චිත්‍රපට මාලාවක් වෙච්චි Terminator මූවි සෙට් එකේ අලුත්ම ෆිලුම ගැන තමයි මේ…
මේකෙ නම Terminator Genisys. Release වෙන්න තියෙන්නෙ මේ වසරේ ජූලි මාසයේදි.
අධ්‍යක්ෂණය Alan Taylor.ප්‍රධාන් නළුවන් විදියට jඅසොන් Clarke, Arnold Schwarzenegger වගේ අය දක්වන්න පුළුවන්.
Arnold Schwarzenegger ගැනනම් අපි හොඳට දන්නවනේ.ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, මෙයාගෙ චිත්‍රපට නම් සුපිරිම තමයි. එකක් තමයි The Last Stand. තව ගොඩක් තියනව.
Arnold Schwarzenegger
Terminator මුල් චිත්‍රපට ටිකේ සිද්ධිය නම් අපි දන්නවනෙ. ජෝන් කෝනර් අනාගතේ ඉඳල තමන්ගෙ අම්මව (සාරා) ආරක්ෂා කරන්න එක එක අය එවනවනෙ.වෙන කාගෙන්වත් බේරගන්න නෙවෙයි, අනාගතේ රජ කරන යන්ත්‍ර සූත්‍රත් මේ නිලධාරියා ඉපදෙන එක වළක්වන්න විවිධ රොබෝල අතීතයට යවනවනෙ. අන්න ඒ අයගෙන් බේරගන්න.
හොඳයි,ඒ ආරම්භය විතරනෙ. ඔය වගේ සිද්ධි බොහොමයක් ඒ මූවි සැට් එකේ වෙනවනෙ.
උඩ තියෙන්නේ එහි අළුත්ම චිත්‍රපටය වන Terminator Genisysහි පළමු නිළ පූර්ව ප්‍රචාරක පටය.
නියමයි නියමයි.
එනකන් බලා සිටින ෆිලුමක්.
ලිපියට ගොඩාක් ස්තූතියි!!!
Thanks…!