Thalaivaa (2013) – [නායකයා…]
මේ කතාව ගෙතී තියෙන්නේ මුම්බායේ මැරවර කල්ලි නායකෙක් හා ඔහුගේ පුතා ඉන් පසු මහා සංහාරයක් තුලින් නායකත්වය පත් වීමත් අතර, ඇක්ෂන් නම් කෝටියයි. තව එකක් පොඩ්ඩෙන් අමතක වෙනවා, මේ කොලුවා එක්ක යනවා ඔස්ට්‍රේලියාවට ඒ අතරේ මෙයා එකක් තරුණියක් මිතුරු වෙනවා. නමුත් ඇය කියන කෙනාම නෙමෙයි. ඇය කතාවේ වීරයා එක්ක මිතුරු වෙන්නේ හේතුවකට. මේ ඔකොම හොද පිටපතක් ආවම බලාගන්න, මම නම් ගමවත් කියන්නේ නැහැ මොකෝ මේක ඒ තරම්ම හොද කතාවක්. ප්‍රධාන නළුවාගේ නම දැක්කම ලිපි ඕනෙ නැති වේවි ඔයාලට.
Thalaivaa (2013)
182 min – Action | Drama | Thriller – 9 August 2013 (India)
IMDB – 7.3
Director:
A. L. Vijay
Writer:
A. L. Vijay
Stars:
Vijay, Amala Paul, Santhanam, Satyaraj, Nasser
thank you
balannama vatina film eka….sinhala sub enakan waiting!