The Croods (2013) [පළමු වීර චාරිකාව]
The Croods (2013)
Animation | Adventure | Comedy – 22 March 2013 (USA)
Not yet released
කෲඩ්’ලා තමා මේ ලෝකේ මුලින්ම පවුලක් විදිහට එකට එකතු වුණු ප්‍රාග ඓතිහාසික මිනිස් පිරිස. ඔවුන් ලෝකයේ මුල්ම චාරිකාව යන්ඩයි සූදානම. අරුම පුදුම අමුතු ලොවකට යන ගමනකටයි සූදානම…
Directors:
Kirk De Micco, Chris Sanders
Writers:
Chris Sanders (screenplay), Kirk De Micco(screenplay)
Stars:
Nicolas Cage, Ryan Reynolds and Emma Stone