කොමික්ටීවී කතා මාලාසියල්ල

The flash episode 3 (Easter Eggs)

#1- The mist
Comic වල the mist කියන නම තියෙන දෙන්නෙක් ඉන්නවා ( Doctor Mist සහ mistව පටල ගන්න එපා, Doctor Mistව මෙතනට ඇතුලත් වෙන්නෙ නෑ. ) කොහොම හරි අපිට මේ episode එකේ බලන්න හම්බුනේ kyle nimbus version එක. මෙයා මුලින්ම comic වලට එන්නෙ Adventure Comics #67 (October 1941) kyle කියන්නෙ පළමු ලෝක යුද්දේ සටන් කරපු කැනඩාවෙ captain කෙනෙක් සහ ඊට අමතරව ඔහු දක්ෂ scientist කෙනෙක්. Comic වලනන් එයා තමා හැදුවෙ එයාට powers දෙන device එක. Flash එකේ අය මේක ටිකක් වෙනස් කරලා. Nash Nimbus, kyleගෙ දුව තමා දෙවැනි mist එයාට powers ලැබෙන්නෙත් kyle හදපු device එකෙන්. මෙයා මුලින්ම comic වලට එන්නෙ Starman Vol. 2 #0 (October 1994)

#2- blue devil / #3- blue devil 2
Arrow season 2 එකේ මේ easter egg එක තිබුනා සමහරුන්ට මතක ඇති. ඒවගේම easter egg එකක්
මේ episode එකෙත් තිබුනා. Blue devil කියන්නෙ dc වල චරිතයක් ( #0 )

#4- metahuman prison
particle accelerator එක තමා metahumanලගෙ අලුත්ම හිරගෙදර. මේක තමා flash එකේ ඉන්න ගොඩක් අයට powers දුන්නෙ. Ronnie ඇතුලුව.

#5- ronnie raymond
Ronnie එහෙමත් නැත්තන් firestorm ගැන අපිට මේ episode එකෙන් තමා බලාගන්න හම්බුනෙ. ( firestorm වෙන්න කලින් ) ronnie තමා Caitlinගෙ ( killer frost ) පෙම්වතා. හැමෝම හිතන්නෙ ronnie මැරුන කියල particle accelerator එක පිපිරුණු දවසෙ. ඒත් ronnie කියන්නෙ ඇත්තටම firestorm කියන super hero. Firestorm කියන කෙනාගෙ බාගයක්. Firestorm කියන්නෙ පුද්ගලයන් දෙන්නෙක්ගෙ එකතුවක්. එක්කෙනෙක් තමයි ronnie අනිත් එක්කෙනා තමයි Martin Stein. අපි තාම මෙයාව කතාවෙ දැකලා නෑ. Comic වල උනත් caitlin සහ ronnie කියන්නෙ ගොඩක්ම එකිනෙකට වෙනස් චරිත දෙකක්. Caitlin එයයි ronnieයි හරියට අයිස් සහ ගින්දර වගේ කිව්වාම මට හිනාව නවත්ත ගන්න බැරි උනා මොකද එයාලගෙ powers ඇවිල්ලා අයිස් සහ ගින්දර නිසා. ( #6 )

#7 – firestorm costume එක
මන් හිතන්නෑ tv series එකේ firestormගෙ costume එක comic වල එක වගේම වෙයි කියලා ඒත් මන් හිතනව අඩුම තරමෙ ronnie team flash එක්ක එකතු වෙයි කියලා. එහෙම උනොත් සුපිරියට තියෙයි. ඔයාලා මොකද හිතන්නෙ ඒක ගැන ?

10417579_1527853937497613_6594445866876972104_n

(https://www.facebook.com/pages/Comic-Script/1519015728381434)

Author

One thought on “The flash episode 3 (Easter Eggs)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *