කොමික්ටීවී කතා මාලාවගතුගසියල්ල

The Flash Season 2 Episode 02 – The Flash of Two Worlds | දෙවන අදියරේ දෙවන කොටසේ විග්‍රහය

The-Flash-Review-00-Flash-of-Two-WorldsSpoiler warning!tumblr_nt99n6YqTl1s1wvswo9_400 
1- Patty Spivot

Patty මුලින්ම comic වලට එන්නෙ 1977 සැප්තැම්බර් වල. ඊට පස්සෙ ටික කාලෙකට අපිට පැටිව දකින්න හම්බෙන්නෙ නෑ හැබැයි මේ ලගකදි ඉදන් ඒ කිව්වෙ new 52 වල අපිට පැටිව දකින්න ලැබෙනව. ඒ බැරීගෙ පෙම්වතිය විදිහට. ඒවගේම කොමික් වල පැටි බැරී වගේම forensic scientist කෙනෙක්. ඒවගේම දෙපාරක් speed force powers ලැබිල තියෙනවා. එක පාරක් හැබැයි හීනයක් ඒ හීනේ බැරීට වගේම පැටීටත් අකුණක් වදිනවා. මේකෙන් මෙයාටත් speed force powers ලැබෙනවා ඊට පස්සෙ මෙයා ms. Flash කියන නම ගන්නවා. ඒවගේම flashpoint වල මෙයා Hot pursuit කියන speedsterගෙ cosmic motorcycle එක අරගෙන Hot pursuit කියන නම ගන්නව.The-Flash-S02E02-Review-01-Patty-Spivot 2- Sand demon

Sand demon එහෙමත් නැත්තන් Edward slick මුලින්ම කොමික් වලට එන්නෙ 1988 සැප්තැම්බර් වල. මෙයා Firestormගෙ හතුරෙක් විදිහට තමයි එන්නෙ. මෙයාගෙ අතීත කතාව ගැනනම් වැඩි විස්තරයක් නෑ.The-Flash-S02E02-Review-02-Sand-Demon 3- Vibe

සිස්කො එයාගෙ powers පාවිච්චි කරන්න ඉගෙන ගන්නවා. මේකෙ තේරුම අපිට Vibeව ලගදිම දකින්න පුලුවන් වෙයිද? කොහොමහරි කොමික් වල මෙයා ෆ්ලෑශ්ට ඉතාමත් ලොකු තර්ජනයක් මොකද මෙයාට පුලුවන් speed force එකට බාධා ඇති කරන්න. ඒවගේම Justice league of America’s vibe #3 වල Amanda waller කියනව සිස්කො මේ ලෝකෙන්ම බලවත් සුපිරි වීරයන්ගෙන් එක්කෙනෙක් කියලා මොකද එයාට පුලුවන් එයාගෙ බලය පාවිච්චි කරලා මුලු ලෝකෙම උනත් හොල්ලන්න. ඒවගේම සිස්කොට පුලුවන් shock waves නිර්මාණය කරන්න වගේම මෙයා බැට්මෑන්ගෙ යටතෙ සටන් ක්‍රමත් ඉගෙනගෙන තියෙනවා.The-Flash-S02E02-Review-03-Vibe4- Jay garricktumblr_nw8fzl5VE11raq88po8_400

අපි මීට කලින් ජේ ගැන ලිපියක් ලිව්වා ඒක නිසා මන් එයාගෙ අතීත කතාව ගැන කියන්න යන්නෙ නෑ. හැබැයි මෙයාගෙ පවර්ස් නැති උන එක ගැනනම මගෙ එච්චර කැමැත්තක් නෑ. මට හිතෙන විදිහට මෙයාගෙ පවර්ස් නැති උනේ zoom නිසා. කොහොමහරි මන් බලාපොරොත්තු වෙනව මෙයාට ආපහු එයාගෙ පවර්ස් ලැබෙයි කියලා.The-Flash-S02E02-Review-04-Jay-Garrick

5- Iris’s Mother
මෙයා තමයි අයිරිස්ගෙ අම්මා, මට හිය්හෙන විදිහට මෙයාගෙ මාර්ගෙන් තමයි වොලී ශෝ එකට එන්නෙ.The-Flash-S02E02-Review-05-Iris's-Mother 6- Earth 2 wells

NYCC flash trailer එක බලපු අය සමහරවිට දකින්න ඇති වෙල්ස්ව අපිට පැත්තකින් දකින්න ලැබෙනවා.ඒවගේ අපිට මෙයාව ආපහු දකින්න පුලුවන් ලබන සතියෙ. ආරංචියෙ හැටියටනන් මෙයා ටීම් ෆ්ලෑශ් එක්ක එකතු වෙනවා කියලා. අපි බලමු කොහොම වෙයිද කියල ලබන සතියෙ.The-Flash-S02E02-Review-06-Earth-2-Wells 7-Zoomtumblr_nw2w5miGYC1ql3m0do2_400 සූම් කියන්නෙ කවුද කියලා අපි තාම දන්නෙ නැති උනත අපි දන්නවා මෙයාට ඕන ග්ලෑශ්ව මරන්න කියලා. ඒ මොකද ? මට හිතෙන විදිහට ඒකට හේතුව තමයි ස්පීඩ් ෆෝර්ස් එක පාවිචිචි කරන කට්ටිය අනුව තමයි ඒගොල්ලන්ගෙ වේගෙ වැඩි වෙන්නෙ. උදාහරනයකට Speedstersල දෙන්නෙක් හිටියොත් ස්පීඩ් ෆෝර්ස් එක දෙන්නෙකුට බෙදෙන නිසා එයාකගෙ වේගෙ අඩුයි. හබැයි ස්පීඩ් ෆෝර්ස් එක පාවිච්චි කරන්නෙ එක්කෙනයිනම් ඒක කාත් එක්කවත් බෙදන්න ඕන නැති නිසා එයාගෙ වේගෙ වැඩි. සූම්ට වේගවත්ම මිනිසා වෙන්න ඕන්නන් එයා තනි Speedster කෙනෙක් වෙන්න ඕනා ඒකයි මන් හිතන්නෙ එයාට ෆ්ලෑශ්ව මරන්න ඕනා.The-Flash-S02E02-Review-07-Zoom

8- Multiverse

ඔන්න පල්වෙනි පාරට ශෝ එකේ මල්ටිවර්ස් එක හදුන්වා දුන්නා. ඒවගේම අපිට Earth 2පොඩ්ඩක් විතර බලාගන්න පුලුවන් උනානෙ. කොහොමහරි අපි ඉස්සරහට බලමු තව වෙනත් ලෝක අපිට බලාගන්න ලැබෙයිද කියලා.The-Flash-S02E02-Review-08-Multiverse 9- 52 portals

අපිට අහන්න ලැබෙනවා මුලු නගරෙ පුරාම දොරටු 52ක් තියෙනවා. සමහරක් අය දන්නවා ඇති මල්ටිවර්ස් එකේ කාලයක් ලෝක 52ක් තිබුනා කියලා. එතකොට මේකෙ තේරුම මේ දොරටු 52න් වෙන ලෝක 52කට යන්න පුලුවන් කියන එකද ?The-Flash-S02E02-Review-09-52-Portals

10 – Flash of two worlds

ජේ සහ බැරී මුලින් හම්බුන කොමික් පොතේ නම තමයි මේක. The-Flash-S02E02-Review-10-Flash-of-two-Worlds
‪#‎Scarlet_Speedster‬

http://comicscript.online.lk/

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *