The Mortal Instruments: City of Bones (2013)- [ඇටකටු පුරවරය..]
බෘක්ලින් නගරයේ වෙසෙන තරුණියක්වන ක්ලැරි ෆ්‍රේ තමන්ගේ මිතුරෙක් වන සයිමන් ලෙවිස් සමග යනවා රාත්‍රී සමාජ ශාලාවකට විනෝද වෙන්න. නමුත් එහිදී ඇයට සිදුවන්නේ අපරාධයක සාක්ෂිකාරියක් වීමට, මේ සියල්ල සිදු වන්නේ සයිමන්ද පසෙකින් සිටින විටයි. නමුත් එම අපරාධය සිදුවනු දැක ඇත්තේ ඇය පමණයි…එහිදී ඇයට ජෙසී වේලන්ඩ් නම් තරුණයෙකු හමු වනවා. ඔහු අර්ධ දේව දුත, අර්ධ මිනිසු සෙවනැලි දඩයක්කරුවෙක්…මේ සියල්ල සමග ඇය අපේ ලෝකයෙන් එහා ගිය ලොවක තමන්ගේ වික්‍රමයන්ගෙන් පිරි චාරිකාව ආරම්භ වෙනවා…ඇයත් සෙවනැලි දඩයක්කරුවෙක් ද….? ඇයගේ මේ අරුම පුදුම ලොවට ඇති සබඳකම කුමක් ද….?
Cassandra Clare විසින් රචිත සුප්‍රසිද්ධ The Mortal Instruments නවකතා මාලාවේ පළමු වැන්න පාදක කොට ගෙන මෙම සලරුව නිර්මාණය කර ඇත.
The Mortal Instruments: City of Bones (2013)
130 min – Action | Adventure | Drama | Fantasy | Mystery | Romance – 21 August 2013 (USA)
Director:
Harald Zwart
Writers:
Jessica Postigo (තිර පිටපත), Cassandra Clare (ඇයගේ නවකතාව පාදක වී ඇත)
Stars:
Lily Collins, Jamie Campbell Bower, Jemima West, Robert Sheehan, Robert Maillet, Kevin Durand