The Place Beyond the Pines (2012) [ අපරාධයක් කරන්න…]
The Place Beyond the Pines (2012)
140 min – Crime | Drama – 20 March 2013 (France)
Ratings: 7.9/10 from 469 users
යතුරුපැදි ප්‍රයෝග ශිල්පියෙක් තමන්ගෙ දරුවටයි බිරිඳටයි හොඳ ජීවිතයක් ලබා දීමේ අදහසින් අලුත් වැඩකට අතගහන්ඩයි කල්පනාව. ඒ වුණාට මේ වැඩේ නීත්‍යානුකූල එකක් නෙමෙයි. දරුවයි බිරිඳයි වෙනුවෙන් ඔහු සූදානම් වෙන්නේ අපරාධයක් කරන්ඩයි. එහෙම දෙයක් කරනකොට පොලිසියෙන් බේරෙන එකත් ලේසි වෙන එකක් නෑ…
Director:
Derek Cianfrance
Writers:
Derek Cianfrance, Ben Coccio
Stars:
Ryan Gosling, Bradley Cooper and Eva Mendes