The Twilight Saga: Breaking Dawn – Part 2 (2012) [අමනුෂ්‍ය ආදරයේ අවසානය]
The Twilight Saga: Breaking Dawn – Part 2 (2012)
115 min – Adventure | Drama | Fantasy – 16 November 2012 (USA)
රෙනෙස්මේ ඉපදුණායින් පස්සෙ කලන්ස්ලා අනිත් රීරි උරන්නන්ගේ පරම්පරා එක් රැස් කරන්නේ අලුත් සාමාජිකයා රැකගන්ඩයි පවුලට පළ දෙන්ඩ යන විනාශයෙන් බේරෙන්ඩයි.
Director:
Bill Condon
Writers:
Melissa Rosenberg (screenplay), Stephenie Meyer(novel)
Stars:
Kristen Stewart, Robert Pattinson and Taylor Lautner