The Wolverine (2013) [අතීතයෙන් අනාගතයට] Trailer With Sinhala Sub…
The Wolverine (2013)
– Action | Adventure | Fantasy – 26 July 2013 (USA)
Not yet released
(voting begins after release)
ඇමෙරිකාවෙන් ජපානය කරා යෑමට මෙවර වුල්වරින්ට සිදුවෙලා. අතීත මතකය බිදගෙන එන සතුරෙක් අනාගතයේ සැලසුම් අභියෝගයට ලක්කරලා. සතුරා විතරක් නොවෙයි දරුණු නින්ජාවරුන්ට, මාරාන්තික සමුරායිවරුවරුන්ට මුහුණ දෙන්නටත් ඔහුට සිදු වෙලා. අමරණීයයෙක් වුවත් මෙතරම් සවියක් ඔහුටවත් තියේවිද?
Director:
James Mangold
Writers:
Mark Bomback (screenplay), Chris Claremont (comic book)
Stars:
Famke Janssen, Hugh Jackman, Will Yun Lee
http://www.majezticworld.blogspot.com/2013/08/the-wolverine-2013-1080p-3d-moniter.html
supiri aiya
nice
nice work bro.
My favorite MARVEL movie I love this Character.Thanks for the sub.