කොමික්ටීවී කතා මාලාවගතුගසියල්ල

They Weren’t Always Super | වීරයෝ හැම වෙලාවකම ලස්සන නෑ

අදත් මේ අරගෙන ආවේ ප්‍රනීත් චින්තක සහෝදරයා ලබාදුන්නු අපූර්ව පින්තූර එකතුවක්. සිනමාවේ/රූපවාහිනියේ සුපිරි වීරයන් සෑම විටකම ආකර්ශනීය චරිත වනවා. නමුත් සෑම විටකම ඔවුන් ආකර්ශනීය ලස්සන චරිත වන්නේ නැහැ. මේ එවැනි චරිත වල පින්තූර එකතුවක්.


Hugh Jackman – Wolverine1280x720-Axs

ඇඩමැන්ටියම් වලට කලින් ලෝගන් ඇත්තටම භයානක නැහැ නේද


 

Chris Pratt – Star-Lord139986836065df3-original-1

ඔයාල හිතන්නේ යොන්ඩු මොනවා හිතන්න ඇතිද මේ පෙනුම ගැන


Krysten Ritter – Jessica JonesRitter_976x0

මේකෙදි කොයි පෙනුම කදීමද කියල කියන්න අමාරුයි. සුපිරි ශක්තියද නැත්නම් අර  කණ්නාඩි කුට්ටමද


Robert Downey Jr. – Iron ManRobertDowney_976x0

Downey wrote that this picture was taken during the, “Great hair gel shortage of ’93…”


Jeremy Renner – HawkeyeRener_976x0

එයා හැමවෙලේම දම්පාට දේවල් තියන් ඉන්නවා වගේ


Stephen Amell – The Green ArrowAmell_976x0

අර දූපතනම් සිරාවටම ඔලිවර්ව වෙනස් කරලා

Author

One thought on “They Weren’t Always Super | වීරයෝ හැම වෙලාවකම ලස්සන නෑ

  • අප්පට සිරි ඔලිවර්ට ගිය කල….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *