අපව සම්බන්ධ කරගන්න

ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවි අතර ඉහලින්ම රැඳී සිටින බයිස්කෝප් සිිංහලෙන් අඩවියෙන් සිංහල උපසිරසි ලබාගන්නා ඔබ හට සිනමාවේ සිව් දෙස තොරතුරු ඔබ සමීපයටම ගෙන එ්මේ කටයුතු බයිස්කෝප් සිංහලෙන් අඩවියේ බාල සොයුරා ලෙසින් සිනමාවේ නෙක තතු සොයා යන තේමාව සමඟින් බයිස්කෝප් මංසල අඩවිය තුලින් ඔබ හට පිරිනැමේ.

අලුත්ම පුවත්, උපසිරසි යෙදූ පූර්ව ප්‍රචාරක පට, විශේෂාංග ලිපි, නොදන්නා බසක ගීත දන්නා හඳුනන සිංහල උපසිරසි සහිතව මෙන්ම සිනමාවට සම්බන්ද ඕනෑම ලිපියක් මංසල තුලින් පල කෙරනවා.

සිනමාව ගැන දන්න සිනමාවට ආදරේ කරන, රූපවාහිනියට කැමති ඒ ගැන අලුත් තොරතුරු අප හරහා ලංකාවේ සෑම දෙනාටම සිංහලෙන් බෙදා දෙන්න කැමති ඔබටයි අපේ මේ ආරාධනාව!

ඒ තොරතුරු, නවතම විස්තර ඔබට පුලුවන් නම් ලිපි වශයෙන් අපට ලබා දෙන්න අපට පුලුවන් ඔබට ඒ සඳහා මංසල තුල ඔබට ඉඩක් වෙන් කරන්න.

ඉතින් අපිත් එක්ක අත්වැල් බැඳගන්න කැමති සිනමා, රූපවාහිනී රසික ඔබට පුලුවන් ඒ විස්තර පහත සඳහන් විද්‍යුත් ලිපිනය හරහා අප වෙත ලබා දෙන්න.

(මේ සම්බන්ධයෙන් ඕනෑම අදහසක්, ගැටළුවක් වෙතොත් මේ විද්‍යයුත් ලිපිනය හරහා අප වෙත යොමු කරන්න..!)