දැනුමට

ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

Popeye (1980) සහ මෝල්ටාවට ලැබුණු තෑග්ග | 43 Years of Popeye (1980)

Relased Date:- 1980.12.06 ලංකාවේ රූපවාහිනී චැනල් වලත් විකාශය වූ “පොපායි” කාටූනය ගොඩ දෙනෙක් නරඹා ඇති , ඒ නිසා පොපායි කියන්නේ

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

පොතේ හැටියට… | The Hunger Games Characters: Book Vs. Movie

මේ දිනවල සූසන් කොලින්ස්ගේ හන්ගර් ගේම් කෘතිය පාදක කරගත් සිනමාපට මාලාවේ The Hunger Games: The Ballad of Songbirds & Snakes

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

පීටර් ජැක්සන්ගේ King Kong හා බැඳි අතීතකාමය | 18 Years of King Kong (2005)

King Kong (2005) Relased Date :- 2005.12.05 මේ king kong සම්බන්ධ හොදම සිනමාපටය නම් නොවෙයි, ඒත් මම මුලින්ම බලපු කිං

තව කියවන්න
චිත්‍රපටදැනුමටවගතුගවිවිධසියල්ල

ඇත්ත ලෝකයේ පටිගත වෙන Found Footage චිත්‍රපට | Found Footage Films

හොරර් චිත්‍රපට කියල කියන්නෙ ලෝක සිනමා රසිකයින් ඉතා ආශාවෙන් නරඹන තවත් එක් සිනමා කාණ්ඩයක්. මෙහි ලා අද වෙද්දි විවිධ ආකාරයේ

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

රෝමාන්තික Before Trilogy එකේ අනුවේදනීය සත්‍ය කතාව | The Sad Truth Behind The Before Trilogy

Before Trilogy කියන්නේ අපි කවුරුත් ආදරය කරන රෝමෑන්ස් පිරිලා ඉතිරිලා තියෙන ෆිල්ම්ස් තුනක සීරීස් එකක්. Before Sunrise (1995), Before Sunset

තව කියවන්න
ඉංග්‍රීසිදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ල

අබිරහස් කතා රැජින අගතා ක්‍රිස්ටිගේ සැබෑ ජීවන අභිරහස | The Mysterious Disappearance of Agatha Christie

අභිරහස් කතා කලාවේ රැජින, අගතා ක්‍රිස්ටි හරියටම අද වගේ දවසක බර්ක්ශියර්හි පිහිටි ඇගේ නිවසින් අතුරුදහන්ව ගොස් තිබුණා.. ඒ 1926 දෙසැම්බර්

තව කියවන්න
දැනුමටපුවත්වගතුගවිවිධසියල්ල

“ඇනිමේෂන් ලොව ජයගත් ශ්‍රී ලාංකිකයා: ලක්ෂික උඩකන්දගේ” | Lakshika Udakandage

ලෝක ප්‍රසිද්ධ DreamWorks Animation ආයතනය විසින් වාර්ෂිකව ලබා දෙන Ingenuity Award සම්මානය මෙවර ජයග්‍රහණය කළේ ශ්‍රී ලාංකිකයෙක් වෙන ලක්ෂික උඩකන්දගේ

තව කියවන්න
දැනුමටවගතුගවිවිධසියල්ල

කිසිදා හමු නොවුණු ධ්‍රැව මිතුරෝ… | Polar Bears & Penguins

හිම ආශ්‍රිත ප්‍රදේශවල වාසය කරන සත්වයින් කවුද කියලා ඇහුවොත් ගොඩක් අය දෙන උත්තර දෙකක් තමයි පෙන්ගුයින් සහ හිම වලසා කියන්නේ.

තව කියවන්න
ඉංග්‍රීසිදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ල

ගෝතම් සම්මාන උළෙල 2023 ‍‍| Gotham Awards (2023): Full Winners List

පසුගිය නොවැම්බර් 27වන සඳුදා මේ වසරේ ගෝතම් චිත්‍රපට සම්මාන උළෙල (Gotham Independent Film Awards 2023) එක්සත් ජනපදයේ නිව්යෝක්වලදි පැවැත්වුණා. මෙහි

තව කියවන්න
ඉංග්‍රීසිදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ල

ෂර්ලොක් හෝම්ස් පළමු කෘතිය: ලෝහිත පරීක්ෂණය | A Study in Scarlet: 136 Years of Sherlock Holmes

ෂර්ලොක් හෝම්ස් රසිකයන් වෙනුවෙන්! A Study in Scarlet ලෝහිත පරීක්ෂණය 1887.12.01 සර් අතර් කොනන් ඩොයිල් විසින් රචිත, ෂර්ලොක් හෝම්ස් පළමු

තව කියවන්න
ඉංග්‍රීසිටීවී කතා මාලාදැනුමටභාෂාවවගතුගවිචාරසියල්ල

දිය රකුසිය…. | Jibaro: Love, Death And Robots

හැදින්වීම Love, Death And Robots කියන්නේ විද්‍යා ප්‍රබන්ධ ,මනකල්පිත කතාමාලා (anthology series) බලන්න ආස අය නැරඹිය යුතුම කතාමාලාවක්. එහි තුන්වන

තව කියවන්න
ඉංග්‍රීසිඉදිරි දිගහැරුමචිත්‍රපටට්‍රේලර්දැනුමටපුවත්භාෂාවවගතුගවීඩියෝසිංහල උපසිරසසියල්ලහොලිවුඩ් සිනමාව

ඉදිරි දිගහැරුම | Furiosa: A Mad Max Saga (2024) Trailer #1 Sinhala Subtitles | දුෂ්ඨතම සුරදූතිය! [සිංහ‍ල උපසිරස]

ජෝජ් මිලර්ගෙ සුපිරිම ෆ්‍රැන්චයිස් එක තමයි මෑඩ් මැක්ස් කියන්නෙ. ෆියුරියෝසා කියන්නෙ එහි නවතම දිගහැරුම. CCXP එකෙදි තමා ඔන්න එහි මුල්ම

තව කියවන්න
ඉංග්‍රීසිඉන්දියන් සිනමාවචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගසියල්ලහින්දි

ළඟදීම Netflix ඔස්සේ නිකුත් වන The Archies | “Archie Comics” Vs “The Archies Movie”

Archies යනු ජනප්‍රිය ඇමරිකානු කොමික් කතාමාලාවක්. මෙම කොමික් පොත් පෙළ එවකට ඉන්දියාව තුළත් ඉමහත් ජනප්‍රියත්වයක් ලබා තිබුණා. රිවර්ඩේල් නම් කුඩා

තව කියවන්න
චිත්‍රපටදැනුමටභාෂාවලාංකීයලාංකීය සිනමාවවගතුගවිචාරසිංහලසියල්ල

කන්දක් සේමා (2023) | Kandak Sema (2023) Movie Review

කන්දක් සේමා පොතේ කතාව ගැන මට තිබුණේ මිශ්‍ර හැඟීමක්. ඒත් කවදාම හරි පොතෙන් හැදෙන චිත්‍රපටිය බලන්න ලොකු ආසාවක් තිබුණා. එහෙම

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිචාරසියල්ලහොලිවුඩ් සිනමාව

මම ආයෙත් එනවා මර්ෆ්…! | “I’m coming back.” : Interstellar

Interstellar / මම ආයෙත් එනවා මර්ෆ්…! ” I love you forever,and I’m coming back.” ඒ කූපර් ගේ පොරොන්දුව. දරුවන්ගේ ජීවිත

තව කියවන්න
ඉන්දියන් සිනමාවචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහින්දි

ෂාරුක්ගේ Iconic Pose එක. | 20 Years of Kal Ho Naa Ho…

මේක මාරම අයිකොනික් Pose එකක්… මේ තරම් අයිකොනික් පෝස් එකක් වෙන කිසිම නළුවෙක්ගෙන් දකින්න ලැබේවී කියලා මම හිතන්නේ නැහැ. ඒ

තව කියවන්න
චිත්‍රපටදැනුමටපුවත්වගතුගවිවිධසියල්ල

එක් වසරක් ! – සිනමාපට 777ක්! | Zach Swop

“වසරක් තුළ සිනමාශාලාවක සිනමාපට වැඩිම ප්‍රමාණයක් නැරඹූ පුද්ගලයා” ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ මෙන්න මෙයා තමයි. නමින් “සැච් ස්වොප්” නම්

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

කේට් සහ සහ හිසකේ වර්ණ | Eternal Sunshine of The Spotless Mind

පින්තූරයේ කතාව. කේට් සහ සහ හිසකේ වර්ණ. Eternal Sunshine of The Spotless Mind හි ක්ලමන්ටයින් ලෙස රංගනයේ යෙදුණ කේට් ඇත්තටම හිසකේ වර්ණ ගැන්නුවද?

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

සීතලෙන් ගල් ගැසුණු හදවත… | ❄ 10 Years of Frozen ❄

Frozen පළමු සිනමාපටය තිරගත වුණේ මීට වසර 10 යට පෙර අද වැනි දිනෙකයි. හෑන්ස් කිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුප්‍රකට සුරංගනා කතාවක් වූ

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිචාරසියල්ලහොලිවුඩ් සිනමාව

බයිස්කෝප් සිංහලෙන් 35 ‍‍| Oppenheimer | ඇමරිකන් ප්‍රොමිතියස්…

Oppenheimer… TENET මුවි එක බැලුව නේද ඔයාල? ෆිල්ම් පිස්සෙක් නම් අනිවා බලන්න ඕන ෆිල්ම් එකක් ඒක. ඒ වගේම නෝලන්ගේ ෆිල්ම් එකක් මගහරින්න හිතන්නවත්

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

බයිස්කෝප් සිංහලෙන් 34 ‍‍| The Mandela Effect | මැන්ඩෙලා බලපෑම…

The Mandela Effect (2019)

ෆිල්ම් එකේ නමේ අරුථ පරිදිම මෙම සංසිද්ධියට පාදක වන්නේ ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙකුගෙනි. ඒ තමා දකුණු අප්‍රිකා‍නු හිටපු…

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිචාරසියල්ලහොලිවුඩ් සිනමාව

ඍතු, වර්ණ සහ ප්‍රේමය | Eternal Sunshine of The Spotless Mind

1. හිතිලා තියෙනවද ? ජීවිතේ ආයෙම දෙවන අවස්ථාවක් ලැබුණොත් අතීතයේ කළ වරදක් ආයෙම ඔබ කරන්නේ නැහැ කියලා.. එහෙම නොකරාවි කියලා

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

රොකී සමඟ රොකී | 47 Years of Rocky…

රොකී බැල්බෝවා නම් කල්පිත චරිතය වෙනුවෙන්, 1980 වසරේ ඒ. තෝමස් නම් කලාකරුවා විසින් මෙම ලෝකඩ පිළිමය නිර්මාණය කළා. ඒ මූලිකව

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

පණ ඇති සෙල්ලම්බඩු | 28 years of Toy Story…

පොඩි කාලේ හිතිලා තියෙනවද.. ඔයාල ලඟ තියෙන සෙල්ලම් බඩුවලටත් පණ ඇති කියලා? නැත්නම් රෑට අපි නින්දට වැටුණම, උදේට ගෙදරින් එලියට

තව කියවන්න
ඉංග්‍රීසිකොමික්දැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ල

Secret Invasion කොමික් පසුබිම හැඳින්වීම

Disney/Marvel එකමුතුවෙන් ගහන 9 වෙනි සීරීස් එක වන Secret Invasion කතාමාලාවේ පළවෙනි එපිසෝඩ් එක පෙරේදා (21) රිලීස් වුණා. ඉතින් ඒකට

තව කියවන්න
ඉංග්‍රීසිකොමික්චිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගසියල්ලහොලිවුඩ් සිනමාව

Guardians of the Galaxy Vol. 3 දෙබසක් ගැන ජේම්ස් ගන් කළ හෙළිදරව්ව

තිරගත වෙමින් පවතින Guardians of the Galaxy Vol. 3 (2023) චිත්‍රපටයේ ගෲට් අවසානයට කියන වචන කිහිපයේ තේරුම එහි අධ්‍යයක්ෂක ජේම්ස්

තව කියවන්න
කොමික්දැනුමටපුවත්වගතුගවිවිධසියල්ල

Morbius, the Living Vampire | මෝබියස් හැදින්වීම

Morbius මුල් චිත්‍රපටය නිකුත් වෙන්න කලින් මෝබියස් කියන චරිතේ හැදෙන්නෙ කොහොමද, මේක මොන විදිහේ චරිතයක්ද කියලා  විස්තරයක් කරන්න ඕන කියලා

තව කියවන්න
දැනුමටවගතුගවිචාරසියල්ල

The Little Things (2021) චිත්‍රපටයේ මිනී මැරුම විසදමුද?

2021 වර්ෂයේ, Warner Bros ආයතනයෙන් නිකුත් කළ The Little things චිත්‍රපටයට ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදයක් ලැබුණා. ඒත් මේක බලපු අය

තව කියවන්න
කොමික්දැනුමටපුවත්වගතුගසියල්ල

Carnage | කානේජ් හැදින්වීම

Venom මුල් චිත්‍රපටය නිකුත් වෙන්න කලින් සිම්බියෝට් කෙනෙක් කියන්නෙ කවුද, වෙනම් කියන්නෙ කවුද වගෙ කරුණු ගැන හැදින්වීමක් කරපු නිසා මේ

තව කියවන්න
කොමික්ට්‍රේලර්ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

Upcoming Video Game TV Shows & Movies | ඉදිරියේදී නිකුත් කෙරෙන වීඩියෝ ගේම් පාදක කරගත් කතාමාලා හා චිත්‍රපට

කොමික් පොත් වලින් දකින්න ලැබෙන දේවල් ඇනිමේෂන් හො ලයිව්-ඇක්ෂන් චිත්‍රපට, කතාමාලා වලට නිර්මාණය වෙනවා දකින්න ආසාවෙන් ඉන්නවා වගේම තමයි තවත්

තව කියවන්න
කොමික්දැනුමටවගතුගසියල්ල

Batman: The Long Halloween හෙවත් බැට්මෑන්ගේ දීර්ඝ හැලෝවීනය ගැන දැනගමු!

කොහොමද, කස්ටිය? ඔන්න හුඟ කාලෙකින් අලුත් ලිපියක් අරන් එන්න හිතුවා.මෙදා පාර ලියන්න යන්නේ මේ වසරේ එන්න තියෙන ප්‍රධාන ඇනිමේෂන් චිත්‍රපටයකට

තව කියවන්න
කොමික්ට්‍රේලර්දැනුමටපුවත්වගතුගවිචාරවීඩියෝසියල්ල

Zack Snyder’s Justice League (2021) Trailer Breakdown දන්න සිංහලෙන්…

අවුරුදු දෙකකට පස්සෙ ආයෙමත් මුණගැහෙන්නෙ වසර තුනක් පුරාවටම ලොව පුරා විසිරි ඉන්න රසික/රසිකාවියන් කොයි කාගෙත් අවධානය දිනාගෙන අවසානයෙ මෑත කාලිනව

තව කියවන්න
කොමික්ට්‍රේලර්දැනුමටසියල්ල

සැක් ස්නයිඩර්ගේ Justice League ගැන මේ තාක් දුරට අප දන්නා දේවල්

2017 අතිශය සාර්ථක වීමට ඉඩ තිබූ සිනමාපටයක් ස්ටුඩියෝවේ නොසැලකිලිමත් කම නිසාවෙන් ඉතා අසාර්ථක ගණයට ඇද දැමුණා. එය නමින් Justice League.

තව කියවන්න
දැනුමටපුවත්වගතුගවීඩියෝසියල්ල

Netflix, Disney +, Apple TV+ සටන් වදින Streaming Wars ගැන සිංහලෙන්

අපි චිත්‍රපට සහ TV Series බලන ක්‍රමය කාලය එක්ක වෙනස් වෙලා තියෙනවා. ඒකෙ අලුත්ම ප්‍රවණතාව තමයි Streaming Services. බොහෝ කාලයක්

තව කියවන්න
දැනුමටපුවත්වගතුගසියල්ල

කොරෝනා සහ සිනමාව : COVID-19 ලෝක සිනමාවට බලපෑ අයුරු

සිනමාව කියන්නේ ලෝකයේ හුඟක් රටවල්වල ප්‍රධාන මූල්‍ය මාධ්‍යක්. හොලිවුඩ් සිනමාව ලෝකයේ වැඩිම ආදායම් ලබන සාධකය ලෙස හැඳින් වීම වරදක් නෙවෙයි.

තව කියවන්න
දැනුමටපුවත්වගතුගසියල්ල

HBO Max: නවතම ස්ට්‍රීමින් සර්විස් එක

HBO නැත්නම් Home Box Office කියන නම නම් ඔබට නුපුරුදු එකක් වෙන්න බෑ. පැය විසි හතරම හොලිවුඩ් සිනමාපට විකාශය කරන නාලිකා අතරින් ඉහළින්ම තියෙන

තව කියවන්න
කොමික්දැනුමටපුවත්වගතුගසියල්ල

Justice League හී ස්නයිඩර් පිටපත ඔබ හමුවට පැමිණීමට නියමිතයි…!

DC Extended Universe, මේ නම නම් කොමික් ප්‍රේක්ෂකයෝ නොදැන ඉන්න විදිහක් නෑ. 2008 සිට නැගී ආ මාර්වල් සිනමා විශ්වය හෙවත්

තව කියවන්න
ගීතදමිළදැනුමටවගතුගවිචාරවීඩියෝසියල්ලහින්දි

S. Shankar : The Genius of Song Picturisation

ගීත නිර්මාණය(Song Making) කියන්නේ චිත්‍රපට කර්මාන්තයේ අතිශය වැදගත් මෙවලමක්. අවමය එක හොඳ ගීතයක් වත් චිත්‍රපටයක අඩංගු වනවා නම් චිත්‍රපටියක් මිනිසුන්

තව කියවන්න
දැනුමටපුවත්වගතුගසියල්ල

Drishyam දෙවන දිගහැරුමකට සියල්ල සූදානම්!

ඊයේ දිනයේ ලාලෙට්ටන්ගේ උපන්දිනයට සමගාමීව කවුරුත් පුදුම කරමින් Drishyam 2 සිනමාපටය පිළිබඳව විස්තරයක් එළියට ආවා. ජිතු සහ මෝහන්ලාල් විටින් විට මේ ගැන

තව කියවන්න
දැනුමටවගතුගවිචාරසියල්ල

Alien | ඒලියන්

ආයුබෝවන් හැමෝටම, වසර කීපයක නිහැඩියාවෙන් පස්සෙ තවත් ලිපියක් උස්සං ආවා ඔයාලට. මේ ලිපියත් සතුටින් බාරගනී කියලා මම හිතනවා. වැඩි බයිලා

තව කියවන්න
දැනුමටවගතුගසියල්ල

Love Mocktail සාර්ථකත්වයේ රහස

ඔබ දකුණු ඉන්දියානු චිත්‍රපට රසිකයෙකු නම් මේ නම ඇහෙනකොටත්. මේ නම දකිනකොටත් මේක මොනවගේ දෙයක්ද කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනී

තව කියවන්න
දැනුමටවගතුගසියල්ල

මෙතෙක් ලොව වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට දහය

“සිනමාව යනු ලොව ඇති විශිෂ්ටතම කලාවයි.” චිත්‍රපටයක් සාර්ථක බවට දැක්වීමට නම් හුඟක් කරුණු පාදක වෙනවා. ඉන් මූලිකම කරුණ වන්නේ චිත්‍රපටයක්

තව කියවන්න