ඉංග්‍රීසිදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ල

ෂර්ලොක් හෝම්ස් පළමු කෘතිය: ලෝහිත පරීක්ෂණය | A Study in Scarlet: 136 Years of Sherlock Holmes

ෂර්ලොක් හෝම්ස් රසිකයන් වෙනුවෙන්!

A Study in Scarlet
ලෝහිත පරීක්ෂණය

1887.12.01

සර් අතර් කොනන් ඩොයිල් විසින් රචිත, ෂර්ලොක් හෝම්ස් පළමු කෘතිය වන මෙය එළිදැක්වුණේ 1887 වසරේ අද වැනි දිනෙකයි.

මේ එම මුල් පළකිරීම අඩංගු වූ ඓතිහාසික බීටන්ගේ නත්තල් වාර්ෂික සඟරා නිකුතුවේ (Beeton’s Christmas Annual ) පිටකවරයයි.

මෙම මුල් සඟරාවේ සම්පූර්ණ පිටපත් එකොළහක් දැනට පවතින බව සඳහන් වන අතර,එම සීමිත පිටපත් සඳහා විශාල වටිනාකමක් හිමිවී තිබෙනවා.

▪▪▪▪▪▪▪▪▪▪▪▪

ප්‍රථම පළකිරීමේදී ඊට ලැබුණු මහජන ප්‍රතිචාරය එතරම් විශාල එකක් වූයේ නැත. කොනන් ඩොයිල් විසින් රචිත ෂර්ලොක් හෝම්ස් කෙටිකතා 56කි. A Study in Scarlet යනු ඔහුගේ දීර්ග නවකතා හතරෙන් එකක් විය.

1891 සහ ’92 වසර වල ෂර්ලොක් හෝම්ස් කතා මාලාව යටතේ ලියවුණ කෙටි කතන්දර new Strand සඟරාවේ ඇතුළත් වීමත් සමඟ ඒවා අතිශය ජනාදරයට පත්විය . සර් ආතර් කොනන් ඩොයිල් ලොව ඉහළම ගෙවීමක් ලබන ජනප්‍රියම ලේඛකයෙක් බවට පත්විය .

Cinema Adaptation
Study in Scarlet – 1914, ( silent film )
A Study in Scarlet-1934

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *