Author: ස්වර්ණරේඛා සෙව්වන්දි

ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිචාරසියල්ලහොලිවුඩ් සිනමාව

විලී වොන්කා නැවතත් | Wonka (2023): Wonka Returns

රෝල් ඩාල්ගේ “චාර්ලි සහ චොක්ලට් කම්හල” (Charlie and the chocolate factory) කියන්නේ හැමෝම ආදරය කරන සහ පරිකල්පන රසයෙන් අනූන පොතක්…

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

ගැළවීමක්ද? විනාශයක්ද ? | 17 Years of Apocalypto (2006)

Relased Date:- 2006.12.08 ▪▪▪▪▪▪▪▪▪▪ “මහා ශිෂ්ටාචාරයක් අභ්‍යන්තරයෙන් විනාශ වන තුරු පිටතින් එය ජය නොගනු ඇත ?” ▪▪▪▪▪▪▪▪▪▪ සංශිප්ත කතාව. ඉහලම

තව කියවන්න
ඉංග්‍රීසිටීවී කතා මාලාදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ල

Popeye හෙවත් සමුද්‍ර යාත්‍රිකයා | Popeye the Sailor Man

අපේ රටෙත් ජනප්‍රිය කාටූන් චරිතයක් වූ පොපායි ගැනයි මේ.. බිහිවීම 1919 වසරෙදි තමයි Elzie Segar අතින් පොපායි චරිතය මුලින්ම බිහිවෙන්නේ.

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

Popeye (1980) සහ මෝල්ටාවට ලැබුණු තෑග්ග | 43 Years of Popeye (1980)

Relased Date:- 1980.12.06 ලංකාවේ රූපවාහිනී චැනල් වලත් විකාශය වූ “පොපායි” කාටූනය ගොඩ දෙනෙක් නරඹා ඇති , ඒ නිසා පොපායි කියන්නේ

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

පොතේ හැටියට… | The Hunger Games Characters: Book Vs. Movie

මේ දිනවල සූසන් කොලින්ස්ගේ හන්ගර් ගේම් කෘතිය පාදක කරගත් සිනමාපට මාලාවේ The Hunger Games: The Ballad of Songbirds & Snakes

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

පීටර් ජැක්සන්ගේ King Kong හා බැඳි අතීතකාමය | 18 Years of King Kong (2005)

King Kong (2005) Relased Date :- 2005.12.05 මේ king kong සම්බන්ධ හොදම සිනමාපටය නම් නොවෙයි, ඒත් මම මුලින්ම බලපු කිං

තව කියවන්න
ඉංග්‍රීසිදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ල

අභිරහස් කතා රැජින අගතා ක්‍රිස්ටිගේ සැබෑ ජීවන අභිරහස | The Mysterious Disappearance of Agatha Christie

අභිරහස් කතා කලාවේ රැජින, අගතා ක්‍රිස්ටි හරියටම අද වගේ දවසක බර්ක්ශියර්හි පිහිටි ඇගේ නිවසින් අතුරුදහන්ව ගොස් තිබුණා.. ඒ 1926 දෙසැම්බර්

තව කියවන්න
ඉංග්‍රීසිදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ල

ෂර්ලොක් හෝම්ස් පළමු කෘතිය: ලෝහිත පරීක්ෂණය | A Study in Scarlet: 136 Years of Sherlock Holmes

ෂර්ලොක් හෝම්ස් රසිකයන් වෙනුවෙන්! A Study in Scarlet ලෝහිත පරීක්ෂණය 1887.12.01 සර් අතර් කොනන් ඩොයිල් විසින් රචිත, ෂර්ලොක් හෝම්ස් පළමු

තව කියවන්න
ඉංග්‍රීසිටීවී කතා මාලාදැනුමටභාෂාවවගතුගවිචාරසියල්ල

දිය රකුසිය…. | Jibaro: Love, Death And Robots

හැදින්වීම Love, Death And Robots කියන්නේ විද්‍යා ප්‍රබන්ධ ,මනකල්පිත කතාමාලා (anthology series) බලන්න ආස අය නැරඹිය යුතුම කතාමාලාවක්. එහි තුන්වන

තව කියවන්න
ඉංග්‍රීසිඉන්දියන් සිනමාවචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගසියල්ලහින්දි

ළඟදීම Netflix ඔස්සේ නිකුත් වන The Archies | “Archie Comics” Vs “The Archies Movie”

Archies යනු ජනප්‍රිය ඇමරිකානු කොමික් කතාමාලාවක්. මෙම කොමික් පොත් පෙළ එවකට ඉන්දියාව තුළත් ඉමහත් ජනප්‍රියත්වයක් ලබා තිබුණා. රිවර්ඩේල් නම් කුඩා

තව කියවන්න
චිත්‍රපටදැනුමටපුවත්වගතුගවිවිධසියල්ල

එක් වසරක් ! – සිනමාපට 777ක්! | Zach Swop

“වසරක් තුළ සිනමාශාලාවක සිනමාපට වැඩිම ප්‍රමාණයක් නැරඹූ පුද්ගලයා” ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ මෙන්න මෙයා තමයි. නමින් “සැච් ස්වොප්” නම්

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

කේට් සහ සහ හිසකේ වර්ණ | Eternal Sunshine of The Spotless Mind

පින්තූරයේ කතාව. කේට් සහ සහ හිසකේ වර්ණ. Eternal Sunshine of The Spotless Mind හි ක්ලමන්ටයින් ලෙස රංගනයේ යෙදුණ කේට් ඇත්තටම හිසකේ වර්ණ ගැන්නුවද?

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

සීතලෙන් ගල් ගැසුණු හදවත… | ❄ 10 Years of Frozen ❄

Frozen පළමු සිනමාපටය තිරගත වුණේ මීට වසර 10 යට පෙර අද වැනි දිනෙකයි. හෑන්ස් කිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුප්‍රකට සුරංගනා කතාවක් වූ

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිචාරසියල්ලහොලිවුඩ් සිනමාව

ඍතු, වර්ණ සහ ප්‍රේමය | Eternal Sunshine of The Spotless Mind

1. හිතිලා තියෙනවද ? ජීවිතේ ආයෙම දෙවන අවස්ථාවක් ලැබුණොත් අතීතයේ කළ වරදක් ආයෙම ඔබ කරන්නේ නැහැ කියලා.. එහෙම නොකරාවි කියලා

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

රොකී සමඟ රොකී | 47 Years of Rocky…

රොකී බැල්බෝවා නම් කල්පිත චරිතය වෙනුවෙන්, 1980 වසරේ ඒ. තෝමස් නම් කලාකරුවා විසින් මෙම ලෝකඩ පිළිමය නිර්මාණය කළා. ඒ මූලිකව

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

පණ ඇති සෙල්ලම්බඩු | 28 years of Toy Story…

පොඩි කාලේ හිතිලා තියෙනවද.. ඔයාල ලඟ තියෙන සෙල්ලම් බඩුවලටත් පණ ඇති කියලා? නැත්නම් රෑට අපි නින්දට වැටුණම, උදේට ගෙදරින් එලියට

තව කියවන්න