ඉංග්‍රීසිඉදිරි දිගහැරුමචිත්‍රපටට්‍රේලර්දැනුමටපුවත්භාෂාවවගතුගවීඩියෝසිංහල උපසිරසසියල්ලහොලිවුඩ් සිනමාව

ඉදිරි දිගහැරුම | Furiosa: A Mad Max Saga (2024) Trailer #1 Sinhala Subtitles | දුෂ්ඨතම සුරදූතිය! [සිංහ‍ල උපසිරස]

ජෝජ් මිලර්ගෙ සුපිරිම ෆ්‍රැන්චයිස් එක තමයි මෑඩ් මැක්ස් කියන්නෙ.

ෆියුරියෝසා කියන්නෙ එහි නවතම දිගහැරුම. CCXP එකෙදි තමා ඔන්න එහි මුල්ම පූර්ව ප්‍රචාරකපටය නිකුත් කෙරුණේ.

Furiosa: A Mad Max Saga (2024) නිල පෝස්ටරය

මේකේ දී අපට ෆියුරියෝසාගේ Origin එක බලාගන්න ලැබෙනවා. ෆියුරියෝසා චරිතය Anya Talor Joy විසින් සිදුකරන අතර Chris Hemsworth අනෙක් ප්‍රධාන චරිතය විධියට එනවා.

2024 මැයි මාසයෙ තමයි ෆිල්ම් එක නිකුත් කරන්න නියමිත වෙලා තියෙන්නෙ දැනට.

Furiosa: A Mad Max Saga (2024) නිල පූර්ව ප්‍රචාරක පටය.

  1. Mad Max (1979) සිංහල උපසිරැසි මෙතැනින්.
  2. Mad Max 2: The Road Warrior (1981) සිංහල උපසිරැසි මෙතැනින්.
  3. Mad Max Beyond Thunderdome (1985) සිංහල උපසිරැසි මෙතැනින්.
  4. Mad Max: Fury Road (2015) සිංහල උපසිරැසි මෙතැනින්.

Author

2 thoughts on “ඉදිරි දිගහැරුම | Furiosa: A Mad Max Saga (2024) Trailer #1 Sinhala Subtitles | දුෂ්ඨතම සුරදූතිය! [සිංහ‍ල උපසිරස]

  • ko me aluth eke sinhala sub…dan godak kal ne ban awilla

    Reply
  • mad max 2024 sinhala subtitles nedda brother?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *