කෙටි සිනමාපටචිත්‍රපටභාෂාවලාංකීයවගතුගවීඩියෝසිංහලසියල්ල

යථාර්ථ නිරුපණයේ රිද්මය: සම්පූර්ණ කෙටි චිත්‍රපටය | Rhythm of Epiphany (2023)

යථාර්ථ නිරුපණයේ රිද්මය එහෙම නැත්තං Rhythm of Epiphany කියන්නෙ නවක අද්‍යක්ශකවරයෙක් ලෙස අත්පොත් තියන රුචිර රජපක්ෂගේ තිර රචනයෙන් හා පළමු අධ්‍යක්ශනයෙන් ඔපගැන්වෙන නදිත් රක්වන,මදුර්යා ප්‍රබාශ්‍රී සහා ආචාර්‍ය ප්‍රදීප් වර්ණකුලසූරිය මහතා විසින් රංගනයෙන් දායකවන සිතිජ ටිශන් විසින් සිනමාකරණයෙන් දායක වන නවතම කෙටි චිත්‍රපටයයි. යෞවනයේ තරුණයකුගේ ජීව්තයේ එක් හරස් කඩක් සිනමාවට ගෙන්නටයි Rhythm of Epiphany තුලින් උත්සහා කරන්නෙ.

 

Rhythm of Epiphany (2023) කෙටි චිත්‍රපටයේ නිල පෝස්ටරය.

චිත්‍රපටයේ රූගත කිරීම් සදහා තාක්ෂණික උපකරණ වලින් සහායෝගය ලබාදුන් චාතුර් ශමන් සහොදරයත් රූගත කිරීම් සදහා අවසර ලබාදුන් කුරුණෑගල උසස් තාක්ෂන අයතනයේ අධ්‍යාක්ශකතුමාටත් ගරු රංගනයෙන් දායක වු ප්‍රදීප් වර්ණකුලසූරිය මහාතාටත්, දිනිදි විජේසූරිය සහෝදරියටත්,වර්ණ,ශෙහාන්,හිරුණි සචිනි ,මල්ශා සහා ඉංග්‍රිසි අකුරු සංයෝජනයෙන් උදව් උපකාරකල පසිදු හිමන්ක බණ්ඩාර සහෝදරයාටත් Third view production ස්තූතිය පුද කර සිටිනවා!.

Rhythm of Epiphany (2023) සම්පූර්ණ කෙටි චිත්‍රපටය.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *