අපි ගැන

ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවි අතර ඉහලින්ම රැඳී සිටින බයිස්කෝප් සිිංහලෙන් අඩවියෙන් සිංහල උපසිරසි ලබාගන්නා ඔබ හට සිනමාවේ සිව් දෙස තොරතුරු ඔබ සමීපයටම ගෙන ඒමේ කටයුතු බයිස්කෝප් සිංහලෙන් අඩවියේ බාල සොයුරා ලෙසින් සිනමාවේ නෙක තතු සොයා යන තේමාව සමඟින් බයිස්කෝප් මංසල අඩවිය තුලින් ඔබ හට පිරිනැමේ.

අලුත්ම පුවත්, උපසිරසි යෙදූ පූර්ව ප්‍රචාරක පට, විශේෂාංග ලිපි, නොදන්නා බසක ගීත දන්නා හඳුනන සිංහල උපසිරසි සහිතව මෙන්ම සිනමාවට සම්බන්ද ඕනෑම ලිපියක් මංසල තුලින් පල කෙරනවා..