වන් පීස් සිංහලෙන් කියවන්න : 598 වන පරිච්ඡේදය | “දෙවසරකට පසු”
දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .
(වැඩි දෙනාගෙ කැමැත්ත මත ජපන් වචන යොදාග්නන තීරණය කළා. 🙃)
අවුරුදු දෙකකින් පස්සෙ කට්ටියගෙ වයසවල් මතක් කළොත්,
උසොප්, ලූෆි එක වයසෙ. / සෝරෝ, සන්ජි එක වයසෙ.
ලූෆි | 19 යි. |
සෝරෝ | 21 යි. |
නමී | 20 යි. |
උසොප් | 19 යි. |
සන්ජි | 21 යි. |
චොපර් | 17 යි. |
රොබින් | 30 යි. |
ෆ්‍රැන්කි | 36 යි. |
බෲක් | 90 යි. |
රොජර්ගෙ මරණය වෙලා | 24 යි. |
හම්මෝ අද තමා පට්ටම දවස ආයෙත් කට්ටිය සෙට් වෙනවා.. ගොඩක් ස්තූතියි!!!
thank u
ස්තුතියි………කට්ටියම වෙනස් වෙලා නේ……….ගෑනු ළමයි ලස්සනත් වෙලා………
Re:zero s2 eke sub daanna patan gannako
නමී මට වඩා බාලයු
ෆ්‍රැන්කිට 36ක්?? අම්මෝ
බොහොම ස්තුතියි sis…
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ඔබට ජය…
Ammo eka nm elakiri gemmak
Thawa oni
බොහොම ස්තූතියි
Thanks