චිත්‍ර කතාජපන් කොමික්සියල්ල

වන් පීස් සිංහලෙන් කියවන්න : 26 වන පරිච්ඡේදය | “කැප්ටන් කුරෝගෙ සැලැස්ම”


දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .


වන් පීස් කියවන යාළුවන්ට දුක හිතෙන පණිවිඩයක් දෙන්න තියෙනවා…😊 මේ මාසෙ(ජුනි) අග තමා ඉතුරු ටික අරන් එන්න වෙන්නෙ, මට විභාග මාසෙ නිසා.. ඒකට සමාව ඉල්ලන ගමන් අද කොටසත් රසවිඳින්න ආරාධනා කරනවා.. වන් පීස් ගැන හිතෙන අදහස් කොහොමද කියලා වෙලාවක් ලැබුනොත් දාලා යන්න.. ඒ වගේම කලින් කොටස් වලට දාපු කමෙන්ට් වලටත් ගොඩක් ස්තූතියි. ජුනි අග ඉඳන් ආයෙත් කලින් විදියටම දවසට චැප්ටර් එක ගානෙ අරන් එන්නම්.



මංසලේ කොමික් කියවන රසික රසිකයන්ට මංසලෙන් තෑග්ගක් දෙන්න යන්නෙ කියලා දන්නවා ඇතිනේ. තෑග්ග ලැබෙන්න නම් කොමික් පිටුවක කොහෙහරි සඟවලා තියෙන ඔයාලට හුරු පුරුදු දෙයක් දැක්කොත් ඒකෙ ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා මංසලට මේල් කරන්න ඕනෙ.([email protected]) එහෙම මුලින්ම එවන පලවෙනි වාසනාවන්තයට 32GB පෙන් ඩ්‍රයිව් එකක් ගෙදරටම එවන්න මංසල සූදානම් කරලා තියෙන්නෙ. ඉතින් මේ ඊස්ටර් එග් එකට තෑග්ග දෙන වැඩේ මුලින්ම පටන් ගන්න යන්නෙ වන් පීස් චිත්‍ර කතාවෙන්. අද වෙනකන් කියවපු චැප්ටර් වල පිටුවක මේ ඊස්ටර් එග් එක සැඟවිලා ඇති. ඔයාලට කරන්න තියෙන්නෙ ඒක දැකපු ගමන් ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා එවන්න. එහෙනම් ලංකාවෙ. කොමික් සිංහලෙන් රසවිඳින්න කැමති ප්‍රෙක්ෂකයන් අතරට ගෙනියන්න දරන උත්සහයෙ කොටසක් විදියට රසිකයන් වෙනුවෙන් ලබා දෙන මේ තෑග්ගෙ හිමිකාරයෙක් වෙන්න, කොමික් කියවන්න හැමදාම මංසලට ඇවිත් යන්න!!



👍
1

Author

  • Navodani Thilini Sasanika

    "මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -

7 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 26 වන පරිච්ඡේදය | “කැප්ටන් කුරෝගෙ සැලැස්ම”

  • thz meka karanawata puluwan welawaka ithru tika danna exam hodata karaganna.bs

    Reply
  • thank u.. lankawe godak aya danne nathi unata, meka fatta.. 🙂 jaya..!!

    Reply
  • ස්තුතියි
    පරක්කු උනාට කමක් නෑ විබහගේ හොදට කර ගන්ඩ

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • Thanks sis…
    Exsam aketa sube pathanawa hodata Liyanna.
    Oya ilage kotasa danakam balagana
    Innawa…
    Digatama Liyamu
    Obeta jaya…!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *