චිත්‍ර කතාජපන් කොමික්සියල්ල

වන් පීස් සිංහලෙන් කියවන්න : 54 වන පරිච්ඡේදය | පර්ල්!


දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .

 


දැන් දැන් කතාව රසවත් වෙනවා කියලා තේරෙනවා ඇතිනේ. මේ වගේ කතාවක් මගඇරගන්න එපා. ඒ වගේම මේ කරන වැඩේ වෙනුවෙන් ඔයාලගෙ සහයත් බලාපොරොත්තු වෙනවා. පුළුවන් වෙලාවක ෆේස්බුක් පෝස්ට් ෂෙයා කරලා මංසලට එන්න කියලා මිතුරන් දැනුවත් කරන්න.  ඕනෙම කොමික් එකක් සිංහලට පරිවර්ථනය කරන්න කැමති අය ඉන්නවනම් මංසලේ මේල් ලිපිනයට විස්තර අහලා මේල් එකක් දාන්න.  මේ වගේ තව චිත්‍ර කතා කියවන්න කැමති අය ඉන්නවනම් මන්ගා කියලා සර්ච් කරන්න. කලින් කමෙන්ට් වල අහලා තිබුනා කියවන්නෙ කොහොමද කියලා. දුරකථනයකින්නම් අන්තර්ජාලයට පිවිසෙන්නෙ ඇප් ස්ටෝර් වල මන්ගා කියල සර්ච් කළාමත් ඕනෙ තරම් ඇප් තියෙනවා. ඒකක් දාගෙන කියවන්න පුළුවන්. දැනට ලෝකෙ ප්‍රසිද්ධම මන්ගා එක තමයි වන් පීස් කියන්නෙ. 1997 ඉඳන් සතිපතා නිකුත් වෙනවා. දැනට කොටස් 912ක් නිකුත් වෙලා තියෙනවා.  ලංකාවෙ පිරිස් අතරත් මන්ගා ජනප්‍රිය කරන්න දරණ උත්සහයක තවත් කඩඉමක් තමයි මංසල එක්ක එකතු වෙලා මේ කරන්නෙ. ස්තූතියි. දිගටම කතාව කියවන්න.

Author

  • Navodani Thilini Sasanika

    "මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -

6 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 54 වන පරිච්ඡේදය | පර්ල්!

  • බොහෝම ස්තූතියි…

    Reply
  • බොහොම ස්තුතියි sis…
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ඔබට ජය…!!!

    Reply
  • Tnx sis.anith tikath me wafema ikmanata demu

    Reply
  • බොහෝම ස්තූතියි…
    සොරි වෙනද ඕනි කමෙන්ට් කරන්ඩ පරක්කු උනාට
    ඉස්සර වගේ den අතල් එකේ එන්ඩ වෙන්නේ nethi ලිනේ එකක තියෙන්නේ
    dialog එකේ උන් පිස්සු කෙලලානේ
    time pekej අයි න් කරලා
    මොන කරන්ඩද කියල හිතාගන්ඩ බැරුව ඉන්නේ daන්

    Reply
  • ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *