භාෂාව

ඉංග්‍රීසිචිත්‍රපටට්‍රේලර්භාෂාවවීඩියෝසිංහල උපසිරසසියල්ලහොලිවුඩ් සිනමාව

Warcraft (2016) | අපුර්ව ලොවකට පිවිසෙමු (දෙවන පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ)

ලිපිය – මෙතැනින්

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටට්‍රේලර්භාෂාවවගතුගවිවිධවීඩියෝසියල්ලහොලිවුඩ් සිනමාව

Warcraft (2016) | අපුර්ව ලොවකට පිවිසෙමු

Warcraft කියන්නේ ප්‍රධාන කොටස් පහකින් යුක්ත වීඩියෝ ගේම් එකක්, පහත සඳහන් පරිදි තමා ඒ කොටස් පහ යුක්ත වෙන්නේ. Warcraft: Orcs

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

The Martian 2015 | බලන්න කලින් දැනගන්න

Mars,එහෙම නැත්නම් අපි දන්නා විදියට අඟහරු, මාස් කියන්නෙ යුද්ධයට අධිපති රෝම දෙවියන්ගේ නම, සම්පුර්ණයෙන්ම කිසිදු ජීවයක් රහිත ග්‍රහලෝකයක් වන මෙය

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිචාරසියල්ලහොලිවුඩ් සිනමාව

The Martian (2015) | අඟහරු මත තනිවෙමු

කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කාලෙකට පස්සේ මේ විදියට මංසලට ගොඩ වදින්න හිතුවේ මේ අවුරුද්දේ ඇවිත් තියන සුපිරිම ෆිල්ම් එකක් ගැන

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටපුවත්භාෂාවවගතුගසියල්ලහොලිවුඩ් සිනමාව

ලොක්කාගෙන් අලුත්ම චිත්‍රපට තතු Ep 01

ඔන්න යාලුවනේ අද ඉඳන් ලොක්කා අලුත් තාලේ වැඩකටයි අතගහන්න යන්නේ. මොකක්ද දන්නවද ඒ?. ඔයාල හැමෝම දන්නා www.baiscopelk.com වෙබ් අඩවියයි www.info.baiscopelk.com

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටභාෂාවවගතුගවිචාරසියල්ලහොලිවුඩ් සිනමාව

The Fault in Our Stars | නිසල වෙලා අද නොසැලේ හසරැල්…

“හේසල්” (Shailene Woodley) කියන්නේ පිළිකාවකින් පෙලෙන වයස අවුරුදු දහසයක තරුණ ගැහැණු ළමයෙක්. එයාගේ හෙවනැල්ල වගේ ලගින් තියෙන්නේ ඔක්සිජන් ටැංකියක්. මෙයාගේ

තව කියවන්න
ඉන්දියන් සිනමාවචිත්‍රපටපුවත්භාෂාවසියල්ලහින්දි

Krrish 3 | චෙන්නයි එක්ස්ප්‍රස් සුපිරි වීරයා ඉදිරියේ දන නමයිද…

ඉන්දියන් ටයිම්ස් එක කියනවා සුපිරි තරුව රිතික් රොෂන්ගේ ක්‍රිෂ් 3 කෝටි දෙසියේ කඩම පන්නයි කියලා, බැලුවා ඇත්තද කියලා, ඇත්ත නේන්නම්

තව කියවන්න
ඉන්දියන් සිනමාවචිත්‍රපටදැනුමටභාෂාවවීඩියෝසියල්ලහින්දි

වැරදුනු තැන් II : 3 Idiots (2009) මෝඩයො තුන්දෙනාගෙ වැරදුනු තැන්…

හරි එහෙමනම් ඔන්න ඔයාලගෙ ප්‍රතිචාරය යහපත් ලෙස ලැබුණ නිසාවෙන් කුණු අවුස්සන නගරසබා ජොබ් එක මට දිගටම කරන්න සිද්දවෙන පාටක් තම

තව කියවන්න
ටීවී කතා මාලාවගතුගසියල්ලහින්දි

24 (Indian TV series) ඉන්දියාවේ පෑ 24…

ඉන්දියාව වුනත් ගොඩක් නිර්මාන යුරෝපීය සිනමාපට සහ රියලිටි වැඩසටහන් අනුසාරයෙන් ඉන්දියානු ක්‍රමේකට යමක් කරනවනෙ, ඉතින් මේ සැරේ ඉන්දියාවේ ලෑස්තිය අමෙරිකාවේ

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටභාෂාවවගතුගවීඩියෝසියල්ලහොලිවුඩ් සිනමාව

Now You See Me (2013) – [මායාවෙන් මුලාවෙන්න..]

ලං වෙන්න, තව ලං වෙන්න, තවත් ලං වෙන්න.. මට පුළුවන් එතකොට ලේසියෙන්ම ඔබව මුලාවට පත් කරවන්න. නුබට යමක් දකින්න උවමනයි,

තව කියවන්න
සියල්ලහින්දි

Chennai Express (2013) – [චෙන්නායි සීඝ්‍රගාමීත්වය අධිවේගයෙන් ඉදිරියට…]

ඔයාලට මතක ඈතිනෙ කලින් වතාවකුත් මම මේ අලුත්ම බයිස්කෝප් එක ගැන විස්තරයක් අරන් ආව. මේ පාර කියන්න හදන්නෙ ඉතින් මේක

තව කියවන්න
වීඩියෝසියල්ලහින්දි

Chennai Express (2013) – ෂාරුක් ඛාන්ගේ අධිවේගී දුම්රිය ගමන…….

ඔන්න එහෙමනම් සෑහෙන කාලෙකට පස්සෙ මම ආයෙත් ආව, නිකම් නෙමේ king ඛාන් රංගනයෙන් දායක වෙන තවත් අලුත්ම හින්දි සිනමා සිත්තමක

තව කියවන්න
සියල්ලහින්දි

Dhoom 3 තෙවන මංකොල්ලය නත්තල් දා……

ඔන්න එහනම් අදත් මම ආවෙ ඉන්දියානු රිදී තිරය බබලවපු චිත්‍රපට මාලාවක තෙවැන්නක් එන්න ලගයි කියන විස්තරේකුත් අරගෙනමයි. ගියවර නිපදවූ ඩූම්

තව කියවන්න
ඉන්දියන් සිනමාවචිත්‍රපටභාෂාවවගතුගවීඩියෝසියල්ලහින්දි

Kriish තෙවැන්නේ වැඩ අවසන්, කල-එලි බැසීමට සූදානමින්…….

ඔන්න එහෙනම් ජයග්‍රාහී තෙවන වතාවටත් අපේ පිටසක්වල යාළුවා කල-එලි බහින්නයි සූදානම, මතක ඇතිනෙ අපේ හින්දි රසිකයන්ට මෙහි පලමුවැන්න වන කොයි

තව කියවන්න
ඉන්දියන් සිනමාවචිත්‍රපටසියල්ලහින්දි

Raanjhnaa (2013) – ආදරවන්තයා…….

ඔන්න එහෙනම් මම අදත් අරන් ආවෙ ලගදිම නිකුත් කරන්නට නියමිත සෑහෙන වෙනස්කම් සහිත හින්දි සිනමා සිත්තම්ක් ගැන විස්තරයක්. වරානාසි, උත්තූර්

තව කියවන්න
ඉන්දියන් සිනමාවචිත්‍රපටභාෂාවවගතුගසියල්ලහින්දි

Aashiqui 2 – උමතුවක දෙවැන්න……

මේක තමා බයිස්කෝප් මංසලේ හින්දි සිනමා සිත්තමක් ගැන කියවෙන කුළුදුල්ම අවස්ථාව. ඉන්දියානු රුපියල් 120,000,000ක වියදමින් “මෝහිත් සූරිගේ අධ්‍යක්ෂණයෙන්, ශගුප්තා රෆීක්ගේ

තව කියවන්න
ඉංග්‍රීසිචිත්‍රපටට්‍රේලර්භාෂාවවීඩියෝසියල්ලහොලිවුඩ් සිනමාව

Iron Man 3 (2013) [අභියෝගාත්මකම සතුරා]

Iron Man 3 (2013) Action | Adventure | Sci-Fi  –   3 May 2013 (USA) තම පුද්ගලික ලෝකය වනසාලූවන්ට එරෙහිව සටන් වදින ටෝනි ස්ටාර්ක් තමා මෙතෙක් මුහුණ දුන් අභියෝගාත්මකම

තව කියවන්න